Kadulu enawa meka baladdi

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,612
    40,181
    113
    ඔය චැනල් එකේ ගොඩක් යන්නෙ ඇක්ට් කරන ඒවා බන්. කෙල්ලෙක්ව මහ රෑ තනි කරලා උන්ගෙම අය ඇවිල්ලා කෙල්ලගෙන් ගාන අහලා යනවා. තව අම්මා කෙනෙක්වයි කෙල්ලෙක්වයි දාලත් විකාරයක් කරලා තිබ්බා. මේ වගේ චැනල් යූටියුබ් එකේ ඕන තරම් තියෙනවා. තනිකරම අනුකම්පාවත් විකෘති කාමයත් අසභ්‍යත්වයත් ටාගට් කරලා සල්ලි හොයන්න හදන වීඩියෝ. ඕවා බලලා රැවටුන කෙනෙක්ට ශෙයාර් නොකර ඉන්න බැරි තත්වෙට වැටෙන්න උන් වීඩියෝ එක හදනවා. ඒක උන්ගේ දක්ෂතාවය
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    uba kiyanne me amma boruwak karanawa kiyalada ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :yes: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,181
    113
    uba kiyanne me amma boruwak karanawa kiyalada ?

    අම්මගෙ කතාව ඇත්තද බොරුද දන්නෙ නෑ මචන්. අම්ම කෙනෙක් ඇත්තක් කිව්වත් බොරුවක් කිව්වත් අහිංසක මූනක් දැක්කම අපි සංවේදි වෙනවා. මමත් එහෙම එකෙක්. මම සල්ලි දෙන්නෙත් වයසක අම්මලටයි තාත්තලටයි විතරයි.

    ඔය යූටියුබ් කෙරුවාව ගැන පොඩ්ඩක් අවදියෙන් හිටපන්. මම ඉස්සර ඉඳන්ම ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න මයින්ඩ් එක චේන්ග් කරගන්න 9ගැග් සයිට් එක බැලුවා. ඊට පස්සෙ යූටියුබ් වීඩියෝස් බලන්න ගත්තා. එහෙම බලනකොට තමයි තේරුනෙ. සුද්දොයි දෙමළුයි හින්දි උනුයි හැම රටකම වගේ මේ වගේ බොරු කරලා ප්‍රෑන්ක් හදනවා. එහෙම නැත්නම් අනුකම්පාව දිනාගන්න මොනා හරි කරනවා. ඒ අය ගොඩක් වෙලාවට අහිංසකයෙක්ව අල්ලගෙන උබට මෙච්චරක් දෙන්නම් කියලා ජීවිත කතාව කියව ගන්නවා. උන් අතින් දාල කියන දේවල් හදලා දෙනවා. මේ චැනල් එකත් ඒ පාරේ යන එකක්. හොඳට බලපන් උන්ගෙ චැනල් එකට ගිහින් අර රෑ තනි උන කෙල්ලගෙ වීඩියෝ එකේ වීව්ස් ටික. තාම සති දෙකයි 324k වීව්ස් අරගෙන. උන් දන්නවා බන් මිනිස්සුන්ගෙ අසහනයට ගහන්න. ඒ වගේම උන්දන්නවා අනුකම්පාවටත් ගහන්න. උබට කඳුලු ආවේ ඒ නිසයි.

    උබ කඳුලු වලට ආසයි නම් වැඩිහිටි නිවාසයකට නිකමට පලයන්. ප්‍රී සෙටප් නොකරපු කඳුලු කතා ලයිව් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේ වගේ යූටුයුබ් හිඟන්නන්ට අහුවෙන්න එපා.

    :cool::cool:
     
    Ela macho
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔය චැනල් එකේ ගොඩක් යන්නෙ ඇක්ට් කරන ඒවා බන්. කෙල්ලෙක්ව මහ රෑ තනි කරලා උන්ගෙම අය ඇවිල්ලා කෙල්ලගෙන් ගාන අහලා යනවා. තව අම්මා කෙනෙක්වයි කෙල්ලෙක්වයි දාලත් විකාරයක් කරලා තිබ්බා. මේ වගේ චැනල් යූටියුබ් එකේ ඕන තරම් තියෙනවා. තනිකරම අනුකම්පාවත් විකෘති කාමයත් අසභ්‍යත්වයත් ටාගට් කරලා සල්ලි හොයන්න හදන වීඩියෝ. ඕවා බලලා රැවටුන කෙනෙක්ට ශෙයාර් නොකර ඉන්න බැරි තත්වෙට වැටෙන්න උන් වීඩියෝ එක හදනවා. ඒක උන්ගේ දක්ෂතාවය

    උබ හරි කියලා මමත් හිතනවා ගොඩක් NGO කාරයොත් කරන්නේ ඒක තමයි කදුල හරි මාකට් මේ කාලේ පුළුවන්නම් ඇත්තටම අසරන ඒත් අතපාන්න අකමැති අසරනයෝ ගොඩක් ඉන්නවා උන්ට උදව් කරපන් උන් කවදාවත් හිගා කන්නෑ මං නං ඇත්තටම හිගන්නන්ට සල්ලි දෙන්නේ ගොඩක් අඩුවෙන් එත් වයසක අම්මලා තත්තලාට නම් උදව් කරනවා:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,181
    113
    Ela macho

    :):)

    :yes::yes: