මචන්ලා, මං වාහනයක් ගන්න ඉන්නේ. වාහනයක් බලල තියෙන්නේ. Kaduwela Enterprises Car Sale එක. ඉතින් මට දැනගන්න ඕනේ මේකේ වාහන අවුලක් නැද්ද කියලා. මොකද මට පොඩි පොඩි news වගයක් ආව මුන්ගේ වාහන අවුල් කියල.
ඉතින් මට දැනගන්න ඕනේ උබලටත් මේ වගේ මොන මොනා හරි experience හෝ good/bad reviews තියෙනවනම් මටත් help එකක් වෙන්න කියනවද?? මොකද මචන් ලොකු ගානක් දීල ගන්න නිසා නිකන් වලේ වැටෙන්න බැහැ. so please help me guys.. 

වාහනේ Honda Fit GP5 S Grade එකක්. ලක්ෂ 48ක් කියනවා.

Last edited: