.: Kahaani (කතාව) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    me wage thawa movies tiyenam dannakoo..oya dancing songs nathi ewwa:yes:

    හ්ම්ම්...හින්දි ෆිල්ම් වල නම් ඩාන්සින්,සොන්ග්ස් නැති ඒවා හොයන්න අමාරුයි....ගුසාරිෂ් එහෙම බැලුවද? ඒක නම් සිරා ෆිල්ම් එක හැබැයි සින්දු නම් තියෙනවා....විද්‍යා බාලන් හිටපු තව ෆිල්ම් එකක් තිබ්බ "Bhool Bhulayya", බැලුවද ඒකත් අමුතුම කතාවක්....හොල්මන් ටයිප් එකෙන් ගියාට වෙනස්ම කතාවක් අන්තිමේදී තියෙන්නේ....:yes: තව මතක් උනොත් කියන්නම්....