.: Kahaani (කතාව) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Balapu maxxama film1k thamai machan,,skip kara kara baluwoth wade ewarai,mokada math anthima kall skip kara kara baluwa,hithaganna bariwuna mokada wune kiyala... :p btw sirama film1k machanla,aniwa balapan..!!!

    ඔව් සහෝ....මේක බලනවානම් එක දිගටම බලන්න ඕනි තැනින් තැන බලන්නේ නැතුව...එතකොට තමයි කතාව හරියටම වදින්නේ...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    :)
    11.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම නම් සාමාන්යයෙන් හින්දි බලන්නේ නෑ...ඒත් මමත් ඕක එකෙක් හොදයි කියලා කියපු නිසා බැලුවේ..ඇත්තටම නියම ෆිල්ම් 1ක්.මමත් හිතුවෙ අන්තිමට කෙල්ල අර පොලිස් කාරය එක්ක සෙට් වෙයි කියලා. ඒත් වෙනස් .අනිත් පච හින්දි ෆිල්ම් වලට වඩා නියමයි.

    ඔව් සහෝ මටත් එහෙම හිතුනා...ඒත් අන්තිමේදී සම්පූර්නෙන්ම වෙනස් දෙයක් වෙන්නේ....සුපිරි ස්ටෝරි එක...
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    මටනම් තේරුනේ නෑ බන් . ෆිල්ම් එක හොදයි , මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ . ඉස්සර පොඩි කාලේ Matrix බලනකොට මොනවත්ම තේරුනේ නැනේ :) දැන්නම් තේරෙනවා . ඒත් මේ කතාව තේරෙන්නේ නෑ.තේරුන එකෙක් ඉන්නවනම් මේකේ ලියපල්ලා මටත් තේරෙන්න ;)
    podi eko unbe wayasa kiyada?
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    හෙ හෙ මම ඔය ෆිල්ම් එක දීල ගොඩක් කල් බන්.. සිරා ෆිල්ම් එක.. කැත නැතුව බලන්න පුලුවන්.. මන් ඩවුන්ලෝඩ් කරල බලන්න කලින් නිකන් ඇද ඇද බැලුව කොයි වගේද කියල බලන්න.. අහ් එතකොට මට හිතුනෙ නොදකින් අපරාදෙ MB 990 ක් කියල.. අෆ්ෆට සිරි ෆස්සෙ දවසක නිකමට වගෙ ෆිල්ම් එකම බැලුවම තම ඒකෙ රස තේරුනෙ.. සෑහෙන කාලෙකට බලපු හොදම ෆිල්ම් එකක්.. කියන්න වචන නෑ.. ෆිල්ම් එකේ අවසානෙට මේකට කාටවත් අන්දුන් කුන්දුන් උනෙ නැත්තම් වැඩක් නෑ.. ෆට්ට එකෙත් උපරිම..

    මේ තියෙන්නෙ මම දාපු එක.. කමක් නෑ.. Rep 5++ මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1423762
     
    • Like
    Reactions: argan

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මේක A Mighty heart English movie කොපියක්ලු....

    අනේ උඹයි මමයි දන්න Mighty Heart..:angry::angry: Mighty Heart කියන්නෙ බන් සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු ෆිල්ම් එකක්.. මේකෙ බේසික් කතාව යද්දි මටත් හිතුනා ඒ සීන් එකදො යන්නෙ කියල.. නෑ නෑ කොහෙත්ම නෑ>. කිසිම ගැලපීමක් නෑ. මේක නිර්මාණයක් පමණයි.. මම දන්නෙ නෑ වෙන ෆිල්ම් එකක කොපියක් ද කියල..හැබැයි Mighty Heart නම් නෙමේ.. :no::no: :rofl::rofl:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හෙ හෙ මම ඔය ෆිල්ම් එක දීල ගොඩක් කල් බන්.. සිරා ෆිල්ම් එක.. කැත නැතුව බලන්න පුලුවන්.. මන් ඩවුන්ලෝඩ් කරල බලන්න කලින් නිකන් ඇද ඇද බැලුව කොයි වගේද කියල බලන්න.. අහ් එතකොට මට හිතුනෙ නොදකින් අපරාදෙ MB 990 ක් කියල.. අෆ්ෆට සිරි ෆස්සෙ දවසක නිකමට වගෙ ෆිල්ම් එකම බැලුවම තම ඒකෙ රස තේරුනෙ.. සෑහෙන කාලෙකට බලපු හොදම ෆිල්ම් එකක්.. කියන්න වචන නෑ.. ෆිල්ම් එකේ අවසානෙට මේකට කාටවත් අන්දුන් කුන්දුන් උනෙ නැත්තම් වැඩක් නෑ.. ෆට්ට එකෙත් උපරිම..

    මේ තියෙන්නෙ මම දාපු එක.. කමක් නෑ.. Rep 5++ මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1423762

    ඔහ්හ් සොරි මචෝ....මම කමෙන්ට් එකකුත් දාල තියෙනවා උඹේ ත්‍රෙඩ් එකේ....මට මතකේ තිබ්බේ නෑ...මම මේක දාන්න කලින් සර්ච් කරලා බැලුව....උඹේ ත්‍රෙඩ් එක අහු උනේ නෑ ඒ වෙලාවේ....මමත් මේක ඊයේ තමයි බැලුවේ....බලපු ගමන්ම බ්ලොග් එකේ දැම්ම.....එළකිරි එකේ දාම්දෝ නොදාම්දෝ කියල හිතලත් දැම්මේ.....මොකද කලින් කව්රුහරි දාල තිබ්බනම් රීපොස්ට් වෙන නිසා.....අන්තිමේදී ඒකම උනා...:(
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ඔහ්හ් සොරි මචෝ....මම කමෙන්ට් එකකුත් දාල තියෙනවා උඹේ ත්‍රෙඩ් එකේ....මට මතකේ තිබ්බේ නෑ...මම මේක දාන්න කලින් සර්ච් කරලා බැලුව....උඹේ ත්‍රෙඩ් එක අහු උනේ නෑ ඒ වෙලාවේ....මමත් මේක ඊයේ තමයි බැලුවේ....බලපු ගමන්ම බ්ලොග් එකේ දැම්ම.....එළකිරි එකේ දාම්දෝ නොදාම්දෝ කියල හිතලත් දැම්මේ.....මොකද කලින් කව්රුහරි දාල තිබ්බනම් රීපොස්ට් වෙන නිසා.....අන්තිමේදී ඒකම උනා...:(

    Awulak nahe machoo balapu nethi ewun balaganna athine ela elea :D
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔහ්හ් සොරි මචෝ....මම කමෙන්ට් එකකුත් දාල තියෙනවා උඹේ ත්‍රෙඩ් එකේ....මට මතකේ තිබ්බේ නෑ...මම මේක දාන්න කලින් සර්ච් කරලා බැලුව....උඹේ ත්‍රෙඩ් එක අහු උනේ නෑ ඒ වෙලාවේ....මමත් මේක ඊයේ තමයි බැලුවේ....බලපු ගමන්ම බ්ලොග් එකේ දැම්ම.....එළකිරි එකේ දාම්දෝ නොදාම්දෝ කියල හිතලත් දැම්මේ.....මොකද කලින් කව්රුහරි දාල තිබ්බනම් රීපොස්ට් වෙන නිසා.....අන්තිමේදී ඒකම උනා...:(

    උබ super six හොදයි කියනකොට මම උබට කිව්වනේ Kahaani ගැන ...බලපන් උබ කොච්චර කාලෙකට පස්සෙද මේක බැලුවේ ...කොහොමද උබට miss උනා නම් එහෙම ...අපරාදෙනේ .....මේකත් බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1419798