Kahaani [2012]

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    නියමයි....ඇතුලට ආවානම්,

    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -

    220px-KahaaniPoster.jpg


    අද බැලුවා මේ ෆිල්ම් එක.ටිකක් පරණයි 2012...

    ෆිල්ම් එක නම් සුපිරි, හැබැයි දැන් ආවේ නම් ඒ ගැන කියන්න නෙවෙයි. මේකේ යන සින්දුවක් තියනවා.....

    "Ekla Chalo"

    ෆිල්ම් එකේ කියන වොයිස් එක නම් "Amitabh Bachchan"





    මේ සින්දුව මෙයත් කියනවා "Shreya Ghosal" :love::love::love:




    Kishore Kumar කියන එකකුත් තිබ්බා...

     
    Last edited:
    • Like
    Reactions: eghty