Kahathuduwa, Pilliyandala Land Help

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,481
    72,491
    113
    Machanla me land eka kohomada? Area eka shape da? :nerd:

    හුත්තො මුලින්ම උන්ගෙන් ලොකේශන් එක ඉල්ලපන් සහ ලොට් වල plan එක ඉල්ලපන්. එතකොට උඹට decide කරන්න පුලුවන් ඕක කොහෙද තියෙන්නෙ කියලා. ඊට පාසෙ බලපන් google maps වලින් වට පිට, පාරවල් කොහොමද, මොනාද ලඟ තියෙන්නෙ, etc etc. තව දෙයක් තමා සමහර ඒවල හොඳම lot විකිනිලා ඉවරයි. ඔය අඩුවටම තියෙනෙ එකේ ගාන තමා දාල තියෙන්නෙ.
     
    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    හුත්තො මුලින්ම උන්ගෙන් ලොකේශන් එක ඉල්ලපන් සහ ලොට් වල plan එක ඉල්ලපන්. එතකොට උඹට decide කරන්න පුලුවන් ඕක කොහෙද තියෙන්නෙ කියලා. ඊට පාසෙ බලපන් google maps වලින් වට පිට, පාරවල් කොහොමද, මොනාද ලඟ තියෙන්නෙ, etc etc. තව දෙයක් තමා සමහර ඒවල හොඳම lot විකිනිලා ඉවරයි. ඔය අඩුවටම තියෙනෙ එකේ ගාන තමා දාල තියෙන්නෙ.
    Ewa baluwa ban. Mata danaganna ona me land eka thiyana area ekata kittuwa inna unge ideas. Area eka kohomada, safe da, arawa mewa :dull:
     
    • Like
    Reactions: tharakaf