ubata ganak yata karanna puluwan nm, sudda akrala, lines adala sell karapanMachang elakiri eke okkoma theread thiyenne land buy karana eka..
Api idamak prime land ekata sell karanawa nam kohomada process eka? ung kunu kolletada ganne?
40 PERCH idamak..
Pallieyn gananwada idam?මල්ලිගේ ඉඩම කොහෙද තියෙන්නේ කියලා මට විස්තර ටික එවන්න
අපේ පල්ලියෙන් එවන්නම්
ඔව්. අපට හොදයි නම් ගන්නවා. විස්තරේ එවන්නPallieyn gananwada idam?
Machang elakiri eke okkoma theread thiyenne land buy karana eka..
Api idamak prime land ekata sell karanawa nam kohomada process eka? ung kunu kolletada ganne?
40 PERCH idamak..
Mali baba ganna idam
එළකිරි එකේ ඉදන් සල්ලි නෑ කියන කෙනෙක් ගැන ඇහුවමයිඔවු මට සල්ලි නෑ තමයි .... යාලුවෙකුගෙ පුතෙක් ඉඩමක් හොයනව මේ දවස්වල .... එයාට කියන්න ඇහුවෙ
එළකිරි එකේ ඉදන් සල්ලි නෑ කියන කෙනෙක් ගැන ඇහුවමයි
ඒ කාලේ කියන්නේ 1890 ද බන්ඉඩමේ මාකට් ප්‍රයිස් එක නම් ලැබෙන්නෙ නෑ.
මට ඉස්සර උන්ට ඉඩමක් විකුණපු එකෙක් හම්බවුනා. ඒ කාලෙ මත්තෙගොඩ අක්කරයක් විතර ඉඩමක් අරගෙන ඌට පර්ච් 1ට 60,000ක් ගාණේ ගෙවල තිබුන. ප්‍රයිම් එකෙන් විකුණන්න දාල තිබුණේ 180,000 සිට ඉහලට කියල
මහින්ද ආණ්ඩුව බාරගන්න මාසෙකට කලින්. ඊට පස්සෙ ඉඩම් ගණන් ගියා රුපියල පහල ගියාඒ කාලේ කියන්නේ 1890 ද බන්
මහින්ද බාර ගත්තාම විතර ද බන් රුපියල පහළ ගියේ මහින්ද 2015 ආණ්ඩුව දෙනකොට රුපියල කීයටද තිබුණේමහින්ද ආණ්ඩුව බාරගන්න මාසෙකට කලින්. ඊට පස්සෙ ඉඩම් ගණන් ගියා රුපියල පහල ගියා