Kakul Dry වෙලා සුදු වෙනවට මොනවත ගාන්නේ

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඕනෙම මොයිස්චරයිසර් එකක් ගාන්න පුළුවන්.. ගොඩාක් සංවේදී හමක් නම් ‍සාමාන්‍ය සබන් වෙනුවට AquaSoft වගේ එකක් ගන්න දිගටම.
    තව, ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම ක්‍රීම් එකත් තියෙනව...
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,581
    4,335
    113
    ඕනෙම මොයිස්චරයිසර් එකක් ගාන්න පුළුවන්.. ගොඩාක් සංවේදී හමක් නම් ‍සාමාන්‍ය සබන් වෙනුවට AquaSoft වගේ එකක් ගන්න දිගටම. තව, ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම ක්‍රීම් එකත් තියෙනව...

    2.3-Klog-Featured-Image-Heres-What-Happens-When-You-Use-Vaseline-as-a-Moisturizer-01-scaled.jpg

    Meka hndayid
     
    Last edited:
    • Like
    Reactions: incest_cult

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වැස්ලීන් පෙට්‍රෝලියම් ජෙල්,
    නයිල් බොඩිලෝශන්
    ඔයිල් ඔෆ් ඩර්මේ..
     
    • Like
    Reactions: ExamHe

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    2.3-Klog-Featured-Image-Heres-What-Happens-When-You-Use-Vaseline-as-a-Moisturizer-01-scaled.jpg

    Meka hndayid
    හොඳයි සාමන්‍ය භව්විතයට. මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක් විදිහට නම් අර කලින් කියපු විදිහෙ එකක් ඕනෙ වෙයි
     
    • Like
    Reactions: ExamHe