Kal Ho Naa Ho Title Song Arijit Singh Live Performance

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
උම්බ කලාවට බර කොල්ලෙක් වගේ
මට හැබැයි එපාම වෙන්නේ මෙහෙම ගායකයා සින්දුවක් කියද්දී අනිත් බල ඉන්නවුන් අරුට වැඩ එක ලස්සනට කියන්න උඩුබුරලන එක.
මන් හිතුවේ ලංකාවේ විතරයි කියල
බැලින්නම් පිටරටත් ඒවගේ

ස්ටුඩියෝ එකක් ඇතුලේ සුපිරියට රෙකොර්ඩ් කරපු සින්දු ඇරෙන්න කොන්සර්ට් වලින් සින්දු අහන්න ගිහින් තේරුමක් නැ
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ලංකාවේ ඒවා අහනකොට එහෙම වෙන්නේ නෑ
    ශ්වේත රාත්‍රිය, සදකඩ පහන, සා ප්‍රසංගය, සොදුරැ අතීතේ

    :):):):):)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලංකාවේ ඒවා අහනකොට එහෙම වෙන්නේ නෑ
    ශ්වේත රාත්‍රිය, සදකඩ පහන, සා ප්‍රසංගය, සොදුරැ අතීතේ

    :):):):):)

    ඔව් මචං
    මේ ඉතින් ජනප්‍රිය කියන සින්දු වලට් අතම ඉතින් මෙහෙම
    උම්බ කිව්වා වගේ ප්‍රසංග බලන්න එන්නේ සින්දු අර්ථ දන්නා උගත් බුද්දිමත් කලාව නිවැරදිව රසවිදින්න දන්නා මිනිස්සු.
    ලන්කාවට ලයනල් රිචී ඇවිත් හෙල්ලෝ කියන සින්දුව කියද්දීත් ඔයවගේ ම මෙහෙ හැත්ත කියෙව්වා
    ඒක ඇසුරින් මන් කිවුවේ
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    උම්බ කලාවට බර කොල්ලෙක් වගේ
    මට හැබැයි එපාම වෙන්නේ මෙහෙම ගායකයා සින්දුවක් කියද්දී අනිත් බල ඉන්නවුන් අරුට වැඩ එක ලස්සනට කියන්න උඩුබුරලන එක.
    මන් හිතුවේ ලංකාවේ විතරයි කියල
    බැලින්නම් පිටරටත් ඒවගේ

    ස්ටුඩියෝ එකක් ඇතුලේ සුපිරියට රෙකොර්ඩ් කරපු සින්දු ඇරෙන්න කොන්සර්ට් වලින් සින්දු අහන්න ගිහින් තේරුමක් නැ

    sahalluwen jiwath wenna bro ethakota hamadama sathutin inna puluwan !
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඔව් මචං
    මේ ඉතින් ජනප්‍රිය කියන සින්දු වලට් අතම ඉතින් මෙහෙම
    උම්බ කිව්වා වගේ ප්‍රසංග බලන්න එන්නේ සින්දු අර්ථ දන්නා උගත් බුද්දිමත් කලාව නිවැරදිව රසවිදින්න දන්නා මිනිස්සු.
    ලන්කාවට ලයනල් රිචී ඇවිත් හෙල්ලෝ කියන සින්දුව කියද්දීත් ඔයවගේ ම මෙහෙ හැත්ත කියෙව්වා
    ඒක ඇසුරින් මන් කිවුවේ

    උඹ කියන එක ඇත්ත
    මම නම් ඕවා බලන්න යන්නේ නැත්තේ ගොඩක් උන් තාලෙට කියන්නේ නෑ
    Fansලට කියන්න මයික් එක අල්ලගෙන ඉන්නවා
    අර්ජිත් කාරයා නම් තාලෙට කිව්වෙම නැතුව ඇති ඕකා පිට පනිනවා
    Live කියද්දි ඕන කමින්ම
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    sahalluwen jiwath wenna bro ethakota hamadama sathutin inna puluwan !

    ඔව් මචං එක ඇත්ත
    එත් ගීතයක් කියන එකක් හරියාකාරව අහන්න නිශ්ශබ්දව සැහැල්ලුවෙන් අහන්න ඕන.
    එතකොට ගීතයේ අර්ථයත් දැනෙනවා.
    අරක වෙනම අතල් එකක් හරියට ඔය මියුසික් කොන්සර්ට් වලට ගිහින් සින්දු කියල නටල පිස්සු කෙල්ල එන්නේ.
    එතකොට අපි තලේ බලන්නෙත් නැ.හරිද වැරදිද කියල බලන්නෙත් නැනේ

    උඹ කියන එක ඇත්ත
    මම නම් ඕවා බලන්න යන්නේ නැත්තේ ගොඩක් උන් තාලෙට කියන්නේ නෑ
    Fansලට කියන්න මයික් එක අල්ලගෙන ඉන්නවා
    අර්ජිත් කාරයා නම් තාලෙට කිව්වෙම නැතුව ඇති ඕකා පිට පනිනවා
    Live කියද්දි ඕන කමින්ම

    ඔව් මේවට ගොඩක් එන්නේ රසිකයෝ තම.
    ගොඩක් අඩුවෙන් එන්නේ සින්දුවක් අහල රසවිදින්න එන්නේ වනම අය.
    ගායකයා හදන්නෙත් එන එවුන් ටිකාව පුළුවන් තරම අවදියෙන් තියාගන්න