''KALAGUNA SALAKAMU''

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Nice

    සරත් ෆොන්සේකාට ජය වෙවා..........

    20341_1166952267482_1638194110_412860_2827032_n.jpg
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    what a pathetic thread...anyways I'm off for Elections... c u all after 26th...

    either for a අසුභ අනාගතයක් or විශ්වාසනීය නොවෙනසක්

    ubala me nikan maragannawa koheda yana hora sakkili 2nek hinda..nothing will change...

    If MR comes its gonna get worse by each year with corruption & thuggery..if SF comes..nothings gonna change much either..u seriously think that SF can curb corruption of any UNP MPs? Ravi & Jayalath will outdo all the PA MPs horakan in a matter of months...:rofl:

    balagena hitapalla...moda yakku tika :lol:
     
    Last edited:

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    what a pathetic thread...anyways I'm off for Elections... c u all after 26th...

    either for a අසුභ අනාගතයක් or විශ්වාසනීය නොවෙනසක්

    ubala me nikan maragannawa koheda yana hora sakkili 2nek hinda..nothing will change...

    If MR comes its gonna get worse by each year with corruption & thuggery..if SF comes..nothings gonna change much either..u seriously think that SF can curb corruption of any UNP MPs? Ravi & Jayalath will outdo all the PA MPs horakan in a matter of months...:rofl:

    balagena hitapalla...moda yakku tika :lol:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jan 25, 2010
    140
    5
    0
    කලගුන සලකනවා නම් කල යුත්තේ කෙහෙල්කැනක්, කැවුම්, කොකිස්, කේක් එකක් අරන් මැදමූලන ගෙදරට ගොඩවැදී ආයිබෝං කියා මහින්ද බැහැ දැකීමය. කලගුන සලකන්නට චන්දය දෙන මෝඩයින් අද අප අතර නැත. චන්දයට එහි වටිනාකම අත්කර දෙන්න. දෙවන ලෝක යුද්ද්ය ජයගත් චර්චිල් අගමැති බලයෙන් පහකරන ලද්දේ ඔහුගෙන් රටට අවශ්‍ය දේ ලැබුනු පසු තවත් තියාගැනීමට අනවශ්‍ය නිසාය. දේශපාලනය යනු හැඟීම් වලට වහල්වී කල හැක්කක් නොව, මනාව කිරා මැන අවශ්‍යතා හඳුනාගෙන වඩා හොද අපේක්ශකයා තෝරාගෙන රට වෙනුවෙන් තීරනයක් ගැනීමයි.
     
    Last edited: