අනේ උකාන් බන්.මෙච්චර දවසක් මුන් රට කෑවා.රටේ සම්පත් විකුණුවා.හැම මාසෙම තෙල් වැඩි කලා.පහුගිය මාස දෙක තුනේම පොදු ප්‍රවාහන සේවාවල් හරියට වැඩ කලේ නෑ.උඹලා ඒවා මොකකටවත් කථා කලේ නෑ.පොනිලව එළවලා මහින්දව ගෙනාවම හරි අමාරුයි නේහ්
හා හා බලහන්න්කො උබලට කරපු ගොන් වැඩෙ තෙරෙද්දි මෙවා එහෙම bump කරන්න එපා මහින්ද කාලකන්නියාගෙ කලින් වැඩ බලහන් පවුලෙ උන්ට සැප දුන්න අනාත ප්‍රොජෙක්ට් කියක් රට වටෙ මැරුවද
2018 ඔක්තොබර් 26 ඉදන් ඔන්න අලුත්ම පිටුව බලන් ඉදින් ඉස්සරහට





cocktail hadi gaga hitapan