Kalakanni Indian karayanta hoda wede.Mahalokuwata apita hina wune hu hu hu

chamar+

Banned
Jul 11, 2011
59
10
0
EuFPm.jpg

--------------------------------------------------------------
ගෙවුණු බටහිර ඉන්දීය සංචාරය අතරතුර දී කරන ලද තහනම් උත්තේජන පරීක්ෂණ වලින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකුද අසමත් බව වාර්තා වේ. මේ ක්‍රීඩකයින් සිය දක්ෂතා නඩත්තු කිරීම සදහා ‍මෙම තහනම් ‍‍ඖෂධ භාවිතයට ගෙන ඇති බවට කරුණු වාර්තාවන අතර තවමත් එම ක්‍රීඩකයින් කවුරුන් ද යන්න තොරතුරු මාර්ග ඔස්සේ අනාවරණය වී නැත. දින කිහිපයක් ඇතුළත ඉන්දීය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු තහනම් උත්තේජන පිළිබද පරීක්ෂණයෙන් අසමත් බවට චෝදනා එල්ල වීමෙන් ඉන්දීය ක්‍රීඩා කේෂ්ත්‍රය දැඩි සසැලීමකට බදුන්ව තිබෙන මොහොතක මෙම චෝදනා එල්ල වීම විශේෂත්වයකි.

:lol::lol::lol::lol:
 
rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    අනේ බන් ඉන්දියන් කාරයොත් ඉන්නවද මේකේ, අපේ අදහසක් නිදහසේ ලියන්න දෙන්නෙම නැනේ, rep කපලා..
    කවද මචන් ds කියන්නේ?
     
    • Like
    Reactions: ishanka25

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    අනේ බන් ඉන්දියන් කාරයොත් ඉන්නවද මේකේ, අපේ අදහසක් නිදහසේ ලියන්න දෙන්නෙම නැනේ, rep කපලා..
    කවද මචන් ds කියන්නේ?
    ඒකනේ වැඩෙ කියන්නෙ මගෙත් කපලනේ ,Rep Power=2 තියෙන පොරක් දිල තියෙන්නෙ. මෙකේ වැඩිදෙනෙක් post කරල නැ .හිතා ගන්ඩ පුලුවන් කවුද දුන්නෙ කියල :growl::growl::growl::growl:
    picture.php
     
    • Like
    Reactions: ishanka25

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ඒකනේ වැඩෙ කියන්නෙ මගෙත් කපලනේ ,Rep Power=2 තියෙන පොරක් දිල තියෙන්නෙ. මෙකේ වැඩිදෙනෙක් post කරල නැ .හිතා ගන්ඩ පුලුවන් කවුද දුන්නෙ කියල :growl::growl::growl::growl:
    picture.php

    macho mageth 2k aduwela thiyenne..(comment kotase 'ds' kiyala thiyenawa)
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    admin mekata action ekak ganna

    අනිවා මචන්,, උබට විතරක් නෙවේ, මටයි, anuradha 2009 අපි මේ thread එකේ comment දාපු නිසා rep කපල තිබුනා, -2 එක්කෙනෙක්ගෙන් අඩුවෙලා..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අනිවා මචන්,, උබට විතරක් නෙවේ, මටයි, anuradha 2009 අපි මේ thread එකේ comment දාපු නිසා rep කපල තිබුනා, -2 එක්කෙනෙක්ගෙන් අඩුවෙලා..
    ow machan mama dekka comments wala.. :)

    adu wechcha -2ta newe machan mala paninne.. karapu balu wedeta..