Kalakarama Sutta (කාළකාරාම සූත්‍රය)

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කාලකාරාම සුත්‍රය පිළිබඳව බොහොම පැහැදිලිව දේශනාවක් පුජ්‍ය කටුකුර්න්දේ ඥානනන්ද ස්වාමින්වහන්සේ විසින් ලියල තියනව (දේශනාවක් පොතක් කරල මතක විදිහට). දැනට කියවල නැත්නම් හොයාගෙන කියවල බලන්න. ගොඩක් වටිනවා.
     
    • Like
    Reactions: S_M_S