crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තක්කාලි වර්ගයක් බං..ඵලදාව වැඩී.. සත්ව හානි අඩුයි..ඒ උනාට බෙහෙත් ගහන්නම ඕන කඩන්න කලින්. තක්කාලි කඩලා ඉවර වෙද්දි අත් දෙක තැඹිලි පාටයි බං.:P කාලා තියෙනවාද ගස් තක්කාලි, බටු තක්කාලි.:P ගමේ ගිහාම පොටෝ ටිකක් ගහලා දාන්නම්

    ඇයි බං අත් දෙක තැඹිලිපාට වෙන්නෙ.. ඇයි බෙහෙත් ගහන්නෙ..?

    :yes: අපි ගමේ වවනවා. ගෝවා, මල් ගෝවා. ඔය කියන්නේ අතු ගෝවා කියන එක. තව ජාතියක් වවනවා නපා(Napa Cabbage) කියලා, ගෝවා වගේ ඒත් සලාද කොල හදනවා වගේ තමා හදන්නේ.;) ලංකාවේ සුපර්මාර්කට් වලට යවන්නේ. තව එක එක ජාති තියෙනවා බං..තිලිණි තක්කාලි, එක එක ලීක්ස් ජාති මිරිස් වර්ග.:P
    මේ තියෙන්නේ
    මං දැකලා තියෙනවා මූ කියන ගෝවා වර්ගය..:yes: