ගොවා වර්ගයක් බං.. මොකෝ නැත්තෙ.. තියෙනවා ලංකාවෙත්..
Mokadda ban okata kiyana nama mehe?

Mokadda ban okata kiyana nama mehe?

ගෝවා කොළ.. ඔය හැබැයි වෙන ගෝවා වර්ගයක්..
අපි ගමේ වවනවා. ගෝවා, මල් ගෝවා. ඔය කියන්නේ අතු ගෝවා කියන එක. තව ජාතියක් වවනවා නපා(Napa Cabbage) කියලා, ගෝවා වගේ ඒත් සලාද කොල හදනවා වගේ තමා හදන්නේ.
ලංකාවේ සුපර්මාර්කට් වලට යවන්නේ. තව එක එක ජාති තියෙනවා බං..තිලිණි තක්කාලි, එක එක ලීක්ස් ජාති මිරිස් වර්ග.
අපි ගමේ වවනවා. ගෝවා, මල් ගෝවා. ඔය කියන්නේ අතු ගෝවා කියන එක. තව ජාතියක් වවනවා නපා(Napa Cabbage) කියලා, ගෝවා වගේ ඒත් සලාද කොල හදනවා වගේ තමා හදන්නේ.
ලංකාවේ සුපර්මාර්කට් වලට යවන්නේ. තව එක එක ජාති තියෙනවා බං..තිලිණි තක්කාලි, එක එක ලීක්ස් ජාති මිරිස් වර්ග.
මේ තියෙන්නේ
![]()
![]()

තක්කාලි වර්ගයක් බං..ඵලදාව වැඩී.. සත්ව හානි අඩුයි..ඒ උනාට බෙහෙත් ගහන්නම ඕන කඩන්න කලින්. තක්කාලි කඩලා ඉවර වෙද්දි අත් දෙක තැඹිලි පාටයි බං.මොනවද යකෝ තිලිණි තක්කාලි කියන්නේ.![]()
කාලා තියෙනවාද ගස් තක්කාලි, බටු තක්කාලි.
ගමේ ගිහාම පොටෝ ටිකක් ගහලා දාන්නම්
තක්කාලි වර්ගයක් බං..ඵලදාව වැඩී.. සත්ව හානි අඩුයි..ඒ උනාට බෙහෙත් ගහන්නම ඕන කඩන්න කලින්. තක්කාලි කඩලා ඉවර වෙද්දි අත් දෙක තැඹිලි පාටයි බං.කාලා තියෙනවාද ගස් තක්කාලි, බටු තක්කාලි.
ගමේ ගිහාම පොටෝ ටිකක් ගහලා දාන්නම්
![]()

බෙහෙත් ගහන්නේ නැතුව හදන ඒවා කියලා වෙන් කරලා හොයාගන්න අමාරුයි සහෝ. අපේ ගමේ නම් අපිට වෙනම වවනවා. එහෙම නැත්තම් කොටසක් බෙහෙත් ගහන්න කලින් කඩනවා. මේවා නම් ඔන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ..රටින් එන බීජ ටින් වල ඒවාට ගහන්න වෙනම නිර්දේශ කරපු වල්නාශක කෘමිනාශක එනවා. ඒවා එක්ක අලුත් අලුත් රෝග පැලෑටි කෘමි වර්ග එනවා. එතකොට අර වස වර්ග නොගහා මර්ධනය කරන්න අමාරුයි. හරියට වයිරස් කම්පැනි වයිරස් ව්‍යාප්තියට වග කියනවා වගේ. වයිරස් හදවලා උන්ම බෙහෙත් දෙනවා. බිස්නස් ක්‍රම තමා.Monada ban beheth gahanne nathi awa?![]()

තක්කාලි වර්ගයක් බං..ඵලදාව වැඩී.. සත්ව හානි අඩුයි..ඒ උනාට බෙහෙත් ගහන්නම ඕන කඩන්න කලින්. තක්කාලි කඩලා ඉවර වෙද්දි අත් දෙක තැඹිලි පාටයි බං.කාලා තියෙනවාද ගස් තක්කාලි, බටු තක්කාලි.
ගමේ ගිහාම පොටෝ ටිකක් ගහලා දාන්නම්
![]()

බෙහෙත් ගහන්නේ නැතුව හදන ඒවා කියලා වෙන් කරලා හොයාගන්න අමාරුයි සහෝ. අපේ ගමේ නම් අපිට වෙනම වවනවා. එහෙම නැත්තම් කොටසක් බෙහෙත් ගහන්න කලින් කඩනවා. මේවා නම් ඔන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ..රටින් එන බීජ ටින් වල ඒවාට ගහන්න වෙනම නිර්දේශ කරපු වල්නාශක කෘමිනාශක එනවා. ඒවා එක්ක අලුත් අලුත් රෝග පැලෑටි කෘමි වර්ග එනවා. එතකොට අර වස වර්ග නොගහා මර්ධනය කරන්න අමාරුයි. හරියට වයිරස් කම්පැනි වයිරස් ව්‍යාප්තියට වග කියනවා වගේ. වයිරස් හදවලා උන්ම බෙහෙත් දෙනවා. බිස්නස් ක්‍රම තමා.
නිකන් හිතලා බලපං ඌරු වල් යෝධ නිදිකුම්බා වගේ දේවල් ගැන..ඕවා කෙලින්ම රටින් ආපුවා.![]()
අපිත් වස තමා කන්නේ. අපිත් කොලඹ බං. ගමේ ගිහාම තමා වස විස නැති දෙයක් කන්නෙ. ගෙදර තියෙන්නේ එලවලු ගස් කීපයයි. අක්කර ගනන් දාලා ඇවිත් පර්චස් දහය පහලවේ ජීවිතනේ බං අපි ගෙවන්නේ.ubalatanao awlak na, api vasa kanawa :/
ගිය මාසේ අක්කරයක් වික්කා ලක්ෂ 4යි. මෙහේ පර්ච් එකක් ඒ ගනන්.
අපිත් වස තමා කන්නේ. අපිත් කොලඹ බං. ගමේ ගිහාම තමා වස විස නැති දෙයක් කන්නෙ. ගෙදර තියෙන්නේ එලවලු ගස් කීපයයි. අක්කර ගනන් දාලා ඇවිත් පර්චස් දහය පහලවේ ජීවිතනේ බං අපි ගෙවන්නේ.ගිය මාසේ අක්කරයක් වික්කා ලක්ෂ 4යි. මෙහේ පර්ච් එකක් ඒ ගනන්.
![]()
