Kalegana වරෙන්කො වැඩක් පෙන්වන්න..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,180
    46,954
    113
    යකෝ මේක ලංකාවේ ආදර කතාව. රෝමියෝ ජුලියට් වගේ ලංකාවේ කතාව.
    මම බලලා නැහැ ඕක..:( ෆොටෝ එකේ පේන්නේ ගෑණු දෙන්නෙක් වගේ ඒකයි ඇහුවේ..:D
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,167
    13,882
    113
    35
    Spain
    මම බලලා නැහැ ඕක..:( ෆොටෝ එකේ පේන්නේ ගෑණු දෙන්නෙක් වගේ ඒකයි ඇහුවේ..:D
    මේක හැදුවේ කරුණාසේන ජයලත් මහත්තයාගේ ගැහැණු ළමයි පොතේ කතාවට. එකේ තව කොටස් තියෙනවා.
     
    • Love
    Reactions: Bitter Truth