dan tikak adui machn
දවසකට තැඹිලි ගෙඩි 3 ක් වත් බොන්න කිවුව
dan tikak adui machn
දවසකට තැඹිලි ගෙඩි 3 ක් වත් බොන්න කිවුව
හොදයි හොදයි...
දැන් දවස් තුනක් බේත් බීල, තුන්වෙනි දවසේ රැ 8 න් පස්සේ කන නැතුව ගිහින් ටෙස්ට් ටික කරගන්න වෙනවා![]()


dan tikak adui machn
දවසකට තැඹිලි ගෙඩි 3 ක් වත් බොන්න කිවුව
meke comment dekkama bade amaru wedi wei 
හොදයි හොදයි...
සරසවි ගමනට මේක ප්රශ්ණයක් වෙන්නේ නෑ නේද මචන්...![]()

umbata den hondada ? elazz...meke comment dekkama bade amaru wedi wei
![]()


නැහැ මචං
මට ගෙදර යන්න කියල ඩොක්ටර් දීපු රිපෝට් එක එතනින් ministry එකට යවනවා කිවුවා![]()

happata siri mama dan awe dawas dekakin wage..porata kohomada dan?![]()

...එළකිරි...එච්චරයි වෙන්න ඕනේ මචන්...![]()
![]()

ජුනි 20ද නැත්නම් ජුලි 20 ඉදලද...දැනටමත් කැම්පස් නම් එන්න කියල තියෙන්නේ 20 වෙනිදා ඉඳං![]()
ane itin gahak galak wage hitiya kolla... ikmanta sanipa weyan machan....
![]()
thanx machn 
ඔන්න මම දැනුයි ගෙදර ආවේ...
අපේ ward එකේ හිටපු ඩොක්ටර් කිවුවා වකුගඩු වල ගල් වගේ හැදෙන්න ඇවිත් කියල ,
මට ඒකට scans වගයක් කරගන්න තියෙනවලු
එහෙන් ඒවා ටික කරගන්න සති 2 ක් විතර බලාගෙන ඉන්න වෙන නිසා මට කිවුව මෙහෙ ඇවිත් Private තැනකින් කරගන්න කියල.
හෙට මම ඒ ටික කරගන්න යනවා
ඩොක්ටර් දීපු medical එක camp එකෙන් ministry ඒකට යවන්නම් කිවුවා , ඒක නිසා මට ආයේ යන්න ඕනේ වෙන එකක් නෑ , කැම්පස් යන්නත් පුළුවනි
මට විශ් කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තුත්යි, ගොඩක් යාළුවො කෝල් කරලත් ඇහුව කොහොමද කියල![]()
දැන්නම් ගොඩක් දුරට හොඳයි , තාමත් හැබැයි කොන්ද හරිය රිදෙනවා
ඉක්මනටම සනීප වෙන්න පුලුවන් වෙයි![]()
නැති වෙන්න වතුර බොන්න

ජුනි 20ද නැත්නම් ජුලි 20 ඉදලද...


තාම රිදෙනවා මචං
ඒත් ගෙදර ඉන්න නිසා ප්රශ්නයක් නෑ වැඩිය![]()
mama hithuwe uba marenna wage lan wela kiyala...
yahathin innawa neda? jeewitheta adarayak thiye nam aye yanna epa owata..
ah me inne mans..mama hithuwe uba marenna wage lan wela kiyala...
yahathin innawa neda? jeewitheta adarayak thiye nam aye yanna epa owata..
![]()
