Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
:yes::yes::yes:
දැන් දවස් තුනක් බේත් බීල, තුන්වෙනි දවසේ රැ 8 න් පස්සේ කන නැතුව ගිහින් ටෙස්ට් ටික කරගන්න වෙනවා ;)
හොදයි හොදයි...:D
සරසවි ගමනට මේක ප්‍රශ්ණයක් වෙන්නේ නෑ නේද මචන්...
:rofl:
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    හොදයි හොදයි...:D
    සරසවි ගමනට මේක ප්‍රශ්ණයක් වෙන්නේ නෑ නේද මචන්...
    :rofl:

    නැහැ මචං
    මට ගෙදර යන්න කියල ඩොක්ටර් දීපු රිපෝට් එක එතනින් ministry එකට යවනවා කිවුවා :yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නැහැ මචං
    මට ගෙදර යන්න කියල ඩොක්ටර් දීපු රිපෝට් එක එතනින් ministry එකට යවනවා කිවුවා :yes:
    11.gif
    ...එළකිරි...එච්චරයි වෙන්න ඕනේ මචන්...
    :)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔන්න මම දැනුයි ගෙදර ආවේ...
    අපේ ward එකේ හිටපු ඩොක්ටර් කිවුවා වකුගඩු වල ගල් වගේ හැදෙන්න ඇවිත් කියල ,
    මට ඒකට scans වගයක් කරගන්න තියෙනවලු :oo:
    එහෙන් ඒවා ටික කරගන්න සති 2 ක් විතර බලාගෙන ඉන්න වෙන නිසා මට කිවුව මෙහෙ ඇවිත් Private තැනකින් කරගන්න කියල.

    හෙට මම ඒ ටික කරගන්න යනවා
    ඩොක්ටර් දීපු medical එක camp එකෙන් ministry ඒකට යවන්නම් කිවුවා , ඒක නිසා මට ආයේ යන්න ඕනේ වෙන එකක් නෑ , කැම්පස් යන්නත් පුළුවනි :)

    මට විශ් කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තුත්යි, ගොඩක් යාළුවො කෝල් කරලත් ඇහුව කොහොමද කියල :D :)
    දැන්නම් ගොඩක් දුරට හොඳයි , තාමත් හැබැයි කොන්ද හරිය රිදෙනවා :(
    ඉක්මනටම සනීප වෙන්න පුලුවන් වෙයි :D
    :D නැති වෙන්න වතුර බොන්න :rofl: :P ;)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තාම රිදෙනවා මචං
    ඒත් ගෙදර ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ වැඩිය ;)

    ah me inne mans..:D mama hithuwe uba marenna wage lan wela kiyala...:sorry: yahathin innawa neda? jeewitheta adarayak thiye nam aye yanna epa owata..:lol:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ah me inne mans..:D mama hithuwe uba marenna wage lan wela kiyala...:sorry: yahathin innawa neda? jeewitheta adarayak thiye nam aye yanna epa owata..:lol:

    ඊයේ උදේ නම මැරෙන්න තරම් අමාරු වුනා මචං
    දැන්නම් හොඳයි ටිකක් :yes: