Kalindugayan ට ඉක්මන් සුවය පතමු.....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ටිකට් කපලා.
    දැන් අම්මා ආවාම කෑම්ප් එකට ගිහින් නිවාඩු දෙන්න පුළුවන්ද කියලා අහනවා කීවා.
    නිවාඩු දෙන්නේ නෑලු එහෙම.
    අනිත් එක කැම්පස් එකේ ලියාපදිංචියට මේ ට්‍රේනින් එකේ සහතිකේ අනිවාර්යෙන්ම පෙන්නන්න ඕනලු.

    තත්වේ හොඳයි කියලා තමා දැන් කතා කරලා කීවේ.
    :):):)

    Den Yanawaluda Puhunuwata Moko Eke Thathwe
    Podi Hari Sahanayak Denne Nethiluda Puhunuwen :angry:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    REJUVENATE
    තරුණභාවය නැවත ලබාගන්නවා | තිරිහන් කරනවා | තිරිහන් වෙනවා | නව යොවුන් වෙනවා

    :P

    තිරිහන් වෙච්ච කෙනෙක්ම ඔය ලස්සනට පැහැදිලි කරලා තියෙන්නේ.....:rofl: