හත්වලාමයි! බඩවෙලා වත්ද ?![]()
අනේමන්ද බන්

එකට දීපු කොලේ තියෙනවා එහෙම සීන් එකකුත්

හත්වලාමයි! බඩවෙලා වත්ද ?![]()


මොකො උනේ මචන්.? ගයාන්
දැන් කොහොමද.?

macho dan ube thathwe kohomada...?

කිවුල් වතුර බීල වකුගඩු අමාරුවක් හදුනා මචං
දැන්නම් එච්චර අමාරු නෑ , ඒත් තාම රිදෙනවා![]()
එච්චරම අමාරුවක් නෑ මචං දැන්නම් , ටිකක් රිදෙනවා , එච්චරයි![]()
macho parissamin idapan man danna akka kenekuth me dawas wala leda ade...
balapan dan wena dewal lankawe

macho dipu beheth ehema welawata gannin machan
camps gamana suba pathum machoo
ikmanin suwenna kiyala parthana karanawa
