unge domestic match gahuwama british unmane ban a celebrate karanne. thamange rate un sellan danakotai wena rata walin awith unge rate sellan danakotai wenasne ban. india srilanka match 1k thibila indian ewun ape train wala natuwoth kohomadaanyway othana man hitiyath math fun 1k gannawa. oya welawe ithin
![]()
umbath umbe mathe hari kiya genamane inneawulak na eka mage mathe machn....umba umbe widihata indapan...sinhalunta nam RIP wela godak kal bn
![]()
sirawata anika mama hodata dakala tiyanawa lankawe iddi match ekak jivitheta balanna yannne na, innakan lankawata baninawa aussie pana gannakan.
giyata passe sri lankans wela. ehema wenne wena mokak hindawath nemei ehedi ape ewun wa ganan ganne na aussie ewun widiyata
ubala hitanne me raten yana hema ekama ratataa adare neti un kylda?
raten gihin suddo offend wei kyla baye puka dena tika dawasen sinhalt amatakai kyna, unui proudly srilankan kiyala prasiddiye ape flags arn eliyta bahina sinhala sindu kyla celebrate karan unui athra tiyana wenasa ubalata penne nane , sad,
igena ganna kiyamuko...igena gena iwara wela enna puluwanne...ubalaata english comments terenne nedda? mala penala tiyenne suddanta neme ape kalu suddanta![]()


සිරාවට...ත්‍රෙඩ් එක දාපු එකා කිය්නවා නටපු උන්ට බැනපු උන් ගෝත්‍රිකයෝලු....ඒත් මුන්මයි මේ එක පාරට ආපු ජාත්‍යලායක් හින්දා නටාගෙන අනිත් උන්ගෙන් වෙන් වෙලා ගෝත්‍රිකයෝ වෙන්න යන්නේ....
ග්‍රවුන්ඩ් එකේ ගන්න ෆන් එකයි පබ්ලික් මෙහෙම ජොගි දාන එකයි සම්පූර්න්යෙන්ම වෙනස්...
ලංකාවටත් අදාලයි ඒක... මමනම් වෙන මිනිහෙක්ගේ ප්‍රසනල් ස්පේස් කියන එකට ගොඩක් ගරු කරනවා...හැබැයි ඉන්නේ ලංකාවේ...ඕක තේරුම් ගනන් පිට රට යන්න ඕනි නෑන්නේ...

thopi koheda inne, youtube eke gihin poddak baalaahan kalu suddanta mewa magic unta mewa samanya dewl ehe, oke comment karala tiyana suddo kyna ewa balhanko english terenwanm![]()

ඒක ගැන තමයි කලින්ම කිව්වෙ..
අපේ උන් මෙහෙ ඕවා අත්විඳලා තියන නිසා එහෙ ගිහින් පාඩුවෙ යන්න තියන එකට කෙලවෙනවට කැමති නෑ.සුද්දන්ට ඉතින් ඕවා වැඩිය දකින්න නැති හන්දා මැජික් වගේ ඇති.
බදුල්ල නයිට් මේල් එකෙත් දවසක් සෙට් එකක් ශබ්ද පූජාවක් තිය තිය ගිහින් අන්තිමේ අපේ උන් තමා කිව්වෙ නවත්තන්න කියලා.සුද්දො වීඩියෝ කරකර යනවා.
ඔතන තියෙන්නෙ කළු සුද්දොද රියල් සුද්දොද ප්‍රශ්නයක් නෙවෙයි පොදු ප්‍රවාහන සේවාවක් පාවිච්චි කරන විදිය ගැන කොමන් සෙන්ස්.![]()

youtube eken okkoma balala igena ganna puluwannam nam bn mona karanna barida?![]()
youtube wala tiyenne oa wage celebrate kran ewa taamai ai ape unta akaapeda api wahaluda?
ඇත්තට ඔහොම කෝච්චි වල පිස්සු කෙලින්න තහනම් ඉස්සර ෆූටි මැච් ඉවර වෙලා ඔහොම පිස්සු කෙලින සුද්දන්වත් එලවල තියෙනව අනික හැම ස්ටේශන් එකකම පොලිස් කාරයො ඉන්නව සමහර උන් ස්ටේශන් එකේ නැවැත්තුවාම ඇතුලට ඇවිත් බලනව සමහර උන් කරන දේවල් අනික් යන උන්ට කරදරයක්ද කියලා. ඕකෙ දෙපැත්තක් තියෙනව.

දැන් ඕක නවත්තපන් බන්. ඔය වහල් මානසිකත්වය එක්කෙනක් දෙන්නෙක් කිවුවට ඒක රැයින් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඕක ලෝකේ දැකල තමන් විසින්ම අවබෝධ කරගන්න ඕන දෙයක්.
uba kyne 1st world countries wala owa wenne ne kyld? try youtube![]()
"වෙන/නොවෙන" එක ගැන නෙවෙයිනේ කියන්නෙ.
"හරි/වැරදි" දේ ගැන.![]()
ඒක අපේ එකෙක් පෙන්නලා දුන්නම ඌට "කළු සුද්දා" කියන්නෙයි, අරුන් විරුද්ධ මුකුත් කිව්වෙ නැති උනාම උන් "ඔරිජිනල් සුද්දො" කියන්නෙයි ඇයි?![]()
"වෙන/නොවෙන" එක ගැන නෙවෙයිනේ කියන්නෙ.
"හරි/වැරදි" දේ ගැන.![]()
ඒක අපේ එකෙක් පෙන්නලා දුන්නම ඌට "කළු සුද්දා" කියන්නෙයි, අරුන් විරුද්ධ මුකුත් කිව්වෙ නැති උනාම උන් "ඔරිජිනල් සුද්දො" කියන්නෙයි ඇයි?![]()


eka wenna puluwana but methn awula suddant wada kalu suddant ridila tiyenaa eka comment karala tiyena suddo dekkda unta aawulak ne ape wahala tama lewa knna hdannne pukat unge![]()
youtube eken okkoma balala igena ganna puluwannam nam bn mona karanna barida?![]()
"වෙන/නොවෙන" එක ගැන නෙවෙයිනේ කියන්නෙ.
"හරි/වැරදි" දේ ගැන.![]()
ඒක අපේ එකෙක් පෙන්නලා දුන්නම ඌට "කළු සුද්දා" කියන්නෙයි, අරුන් විරුද්ධ මුකුත් කිව්වෙ නැති උනාම උන් "ඔරිජිනල් සුද්දො" කියන්නෙයි ඇයි?![]()