Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    twitter එකේ ඉතින් ඉන්නවා ලංකාවේ set එකක්. උන් ටික උදේ ඉදන් ඔ්කේ tweets දානවා දානවා අඩුමගානේ ඔ්කුන් රෙනවද දන්නෙත් නැ හරියට ඒතරමට tweet කර කර ඉන්නවා අනේ මන්දා ලංකාවේ මෙච්චර jobless එවුන් ඉන්නවද කියලා.
     
    Last edited:

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    twitter එකේ ඉතින් ඉන්නවා ලංකාවේ set එකක්. උන් ටික උදේ ඉදන් ඔ්කේ tweets දානවා දානවා අඩුමගානේ ඔ්කුන් රෙනවද දන්නෙත් නැ හරියට ඒතරමට tweet කර කර ඉන්නවා අනේ මන්දා ලංකාවේ මෙච්චර jobless එවුන් ඉන්නවද කියලා.

    sirawata bn moda athal un ganne posh kiyala hithan sinhala kamata gon athal denawa un..
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ado muwa mama dannawa loku seen akak na ban hita hoda dial aka... math akka wada kala office ake kalayak . IIT ake podi kollo set akak
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    twitter එකේ ඉතින් ඉන්නවා ලංකාවේ set එකක්. උන් ටික උදේ ඉදන් ඔ්කේ tweets දානවා දානවා අඩුමගානේ ඔ්කුන් රෙනවද දන්නෙත් නැ හරියට ඒතරමට tweet කර කර ඉන්නවා අනේ මන්දා ලංකාවේ මෙච්චර jobless එවුන් ඉන්නවද කියලා.

    ගෙවල් වලින් කකා බීබි ඉන්න උන් තමයි. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ ගොඩක් රටවලත් තත්වය ඕකමයි.

    පව් අසරණ කාළකන්නි ජිවිත.
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    ගෙවල් වලින් කකා බීබි ඉන්න උන් තමයි. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ ගොඩක් රටවලත් තත්වය ඕකමයි.

    පව් අසරණ කාළකන්නි ජිවිත.

    hammata justin aiyath innawa eke :lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ගෙවල් වලින් කකා බීබි ඉන්න උන් තමයි. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ ගොඩක් රටවලත් තත්වය ඕකමයි.

    පව් අසරණ කාළකන්නි ජිවිත.

    Wow... meka nan patta..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම උගේ එකක් දෙකක් වීඩියෝ බලල තියනව.මට නම් එහෙම ගොන් පාට් එකක් පෙනුනෙ නෑ උබට පර්සනල් අවුලක් තියේද දන්නෙ නෑ.ලන්කාවෙ එකෙක් මොනවහරි කරද්දි ඉරිසියා කරන්න එපා යකෝ උන්ගෙ මොකක්හරි තියන ටැලන්ට් එකකින් වැඩක් ගනිද්දි.ඕකුන් ෆ්රී ලන්සර් කාරයො වෙන්න ඇති.සමහරවිට අපිට වඩා හොයනව ඇති
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    මම උගේ එකක් දෙකක් වීඩියෝ බලල තියනව.මට නම් එහෙම ගොන් පාට් එකක් පෙනුනෙ නෑ උබට පර්සනල් අවුලක් තියේද දන්නෙ නෑ.ලන්කාවෙ එකෙක් මොනවහරි කරද්දි ඉරිසියා කරන්න එපා යකෝ උන්ගෙ මොකක්හරි තියන ටැලන්ට් එකකින් වැඩක් ගනිද්දි.ඕකුන් ෆ්රී ලන්සර් කාරයො වෙන්න ඇති.සමහරවිට අපිට වඩා හොයනව ඇති

    :yes::yes::yes::yes: