අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    machan mama me dawas wala colmbo inne...umbalata pin sidda wenna mountlaviniath giya....tnx machan..mama week end 1a yanna hitagena innawa kalutara bodiya wadinna...a wagema kalido beach 1ta yannath...mata yana widiya kiyapalla pls...A/c bus 1 nam ticket kiyak wewida...kochara welawak yaida yanna.....mama danata natara wela inne piliyandala....pls help me
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Umba inne piliyandala nam mulinma route number 255 (kottava- mountlavinia) bus eke avith Katubadda handiyen bahapan machan. e kiyanne gall road eken. Rs. 20 vitara yai, 255 A/c nati bus tiyenne. itapasse katubadda handiyen Kalutara yanna Kalutara, Aluthgama, galle, matara oona A/c bus ekaka nagapan. ticket eka Rs.120/= da koheda. gaana hariyatama dan naha.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Kalutara bodiya nam para ainema tiyanava, bodiya pannala thamai bus holt eka. boodiya wandala, e hariye 3wheel buwekgen ahapan machan kalido beach ekata yana widiha.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මචෝ පිළියන්දල ඉඳලනම් කටුබැද්දට ඇවිල්ලනෙ යන්න ඕනා!
    කටුබැද්ද ඉඳන් කළුතරට A/C බස් එකක රු.70ක් වගේ යයි. ගමනට විනාඩි 40-45ක් යයි. කෙලින්ම කළුතර කිව්ව්ම හරි.
    බස් එක කළුතර පාලම පහු කරපු ගමන් බෝධිය පහුකරලා තියෙන හෝලට් එකේ නවත්තනවා...

    කැලිඩෝ යනවනම් ත්‍රීවීල එකේ යන එක තමා ලේසි. කළුතරට බස් එකේ ඇවිල්ලා බහින තැනට පොඩ්ඩක් එහායින් ත්‍රීවීල පාක් එකක් තියෙනවා(නගර සභාව ඉස්සරහ). ත්‍රීවීල් එකට 150-200ක් වගේ ගනී. කැලිඩෝ යනව වගේ නෙවෙයි ටිකක් පරිස්සමෙන් ඉඳපන්, එතන සල්ලි ගලවන උන් පිරිලා...

    තව මොනව හරි දැනගන්න ඕනානම් කියපන්... :)
     
    Last edited:

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,351
    715
    113
    මචෝ පිළියන්දල ඉඳලනම් කටුබැද්දට ඇවිල්ලනෙ යන්න ඕනා!
    කටුබැද්ද ඉඳන් කළුතරට A/C බස් එකක රු.70ක් වගේ යයි. කෙලින්ම කළුතර කිව්ව්ම හරි.
    බස් එක කළුතර පාලම පහු කරපු ගමන් බෝධිය පහුකරලා තියෙන හෝලට් එකේ නවත්තනවා...

    කැලිඩෝ යනවනම් ත්‍රීවීල එකේ යන එක තමා ලේසි. කළුතරට බස් එකේ ඇවිල්ලා බහින තැනට පොඩ්ඩක් එහායින් ත්‍රීවීල පාක් එකක් තියෙනවා(නගර සභාව ඉස්සරහ). ත්‍රීවීල් එකට 150-200ක් වගේ ගනී. කැලිඩෝ යනව වගේ නෙවෙයි ටිකක් පරිස්සමෙන් ඉඳපන්, එතන සල්ලි ගලවන උන් පිරිලා...

    තව මොනව හරි දැනගන්න ඕනානම් කියපන්... :)

    මේ විදිහට තමයි :)
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචෝ පිළියන්දල ඉඳලනම් කටුබැද්දට ඇවිල්ලනෙ යන්න ඕනා!
    කටුබැද්ද ඉඳන් කළුතරට A/C බස් එකක රු.70ක් වගේ යයි. ගමනට විනාඩි 40-45ක් යයි. කෙලින්ම කළුතර කිව්ව්ම හරි.
    බස් එක කළුතර පාලම පහු කරපු ගමන් බෝධිය පහුකරලා තියෙන හෝලට් එකේ නවත්තනවා...

    කැලිඩෝ යනවනම් ත්‍රීවීල එකේ යන එක තමා ලේසි. කළුතරට බස් එකේ ඇවිල්ලා බහින තැනට පොඩ්ඩක් එහායින් ත්‍රීවීල පාක් එකක් තියෙනවා(නගර සභාව ඉස්සරහ). ත්‍රීවීල් එකට 150-200ක් වගේ ගනී. කැලිඩෝ යනව වගේ නෙවෙයි ටිකක් පරිස්සමෙන් ඉඳපන්, එතන සල්ලි ගලවන උන් පිරිලා...

    තව මොනව හරි දැනගන්න ඕනානම් කියපන්... :)

    Eka tamai vediya