help me....nuwara...

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    machan mata nuwara yanna oni...mama dan natara wela inne piliyandala....yanna lesima widiya kotuwata gihin yana ekada...?kotuwe idan nuwara yanna kochara wela yanawada...?A/C and non A/C ticket kiyada...mage yaluwek kiuwa panadura nuwara bus eke yanna puluwan kiyala...a bus eka yana time eka kiyatada..pls help me...
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    AC ake yanna 4 hours yanawa.normal bus ake yanna 4.30 hours yanawa.AC ticket eka RS 225,normal RS 113.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අවකලනය;9444120 said:
    hapoi...echara wela yanawada...nway tnx for info...panadura nuwara bus eka gana danna aya a gana info danna...

    එකත් වටයක් ගහල
    බැලුම්මහරේදී නුවර පාරට සෙට් වෙනවා
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    අවකලනය;9444054 said:
    machan mata nuwara yanna oni...mama dan natara wela inne piliyandala....yanna lesima widiya kotuwata gihin yana ekada...?kotuwe idan nuwara yanna kochara wela yanawada...?A/C and non A/C ticket kiyada...mage yaluwek kiuwa panadura nuwara bus eke yanna puluwan kiyala...a bus eka yana time eka kiyatada..pls help me...

    Machan Katubeddata avith Pandura-Nuwar(17) yanna puluvan... :yes::yes:Udeta bus thiynne, Semi-Luxury thiyenne, A/C thiyenavda danne naa :)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අවකලනය;9444193 said:
    a bus ekat 4hours witara yanawada..

    ඒවගේ කාලයක් යයි
    මොකද බලුම්මහරේ ඉඳන් නුවරට යන්නත් 3 hours විතර යනවා
    ඒවගේම නුගේගොඩ ඉඳන් කඩුවෙලට යනකන් සමහර වෙලාවට මාර traffic
    කඩුවෙල ඉඳන් බැලුම්මහරට යනකල් පාර හරි නැහැ
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කොටුවට ගිහින් යන එක ලේසියි.
    පානදුර නුවර බස් එක 8.00ටලු යන්නෙ.
    පානදුර බෝ ගහ ගාවලු පාර්ක් කරන්නෙ.
    වෙලාව ටිකක් හොයල බලන්න.
    සුභ ගමන්!! :-)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට දැන් යන්න නම් ඉතිං කොහ්ම ගියත් එක වෙලාව යයි... පානදුරේට යන්න වෙලා යනවනේ බං.. කොටුවට ගිහින් යන එක හොදයි..
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    උඹට දැන් යන්න නම් ඉතිං කොහ්ම ගියත් එක වෙලාව යයි... පානදුරේට යන්න වෙලා යනවනේ බං.. කොටුවට ගිහින් යන එක හොදයි..

    පානදුරේට යන්න ඕනා නෑනෙ... කටුබැද්දට ආවම ඇතිනෙ...:yes:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Machan Katubeddata avith Pandura-Nuwar(17) yanna puluvan... :yes::yes:Udeta bus thiynne, Semi-Luxury thiyenne, A/C thiyenavda danne naa :)

    normal busuth theynwa kanawta wage . 17 yana eka thrumak naha colabata laga edhan , malabe kaduwela , biyagama wage ayat thama 17 watinne nathanm kouwata yana eka hodhi ..... colaba nuwara ctb tea bonna nathara karanwa , private nathara karanne naha habai samahara welwata kotanwa :)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    කොටුවට ගිහින් යන එක ලේසියි.
    පානදුර නුවර බස් එක 8.00ටලු යන්නෙ.
    පානදුර බෝ ගහ ගාවලු පාර්ක් කරන්නෙ.
    වෙලාව ටිකක් හොයල බලන්න.
    සුභ ගමන්!! :-)

    8.00 නෙවයි කොල්ලො... උදේ 6.30 ඉඳන් පැය භාගට සැරයක් බස් එකක් යනවා...
    :yes: