Kalutara JVP seat ekath Nathi wei wage

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    උන් පරාද උනහම මිනිස්සුන්ට හරක් කිය කිය අපහාස කර කර යන නිසා සේ පාර දිනන ඵකෙක්ටවත් ජන්දෙ දීල නැද්ද කොහෙද..ඔක්කොටම හපන් FB ඵකේ ඉන්න ලොන්ත ජෙප්පො ටික.මිනිස්සුන්ට කොච්චර අපහාස කරනවද..ඒවල රිටර්න් ඵක තමා ඔය.
    sahathika eththa malli
     
    • Like
    Reactions: Champ HB

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පාස්කු ප්‍රහාරය හොයන්න දාපු තේරීම් කාරක සභාවේ ඉදල මොකද්ද මෙයා කරේ?? අර අවසන් පතෝල වාර්තාව අනුමත කරා මිසක්. එහෙමද ජවිපෙ සැබෑ ප්‍රශ්නයකදී කටයුතු කරන්න ඕනේ. ඉස්ලාම් අන්තවාදය මැඩලන්න මෙයාල කතා නොකරේ ඇයි.