Kaluthara aya ennoooo

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    machanla mata kaluthara tiyena hoda film hall tikak wistara deepallakoo....:(:(:( location ekai keeyatada patan ganne...athule box tiyenawada.....ganan kohomada kiyala :(:(:( help me kollane​
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    kaluthara town ekee natuwa machan atulata wenna mukuth nadda hall :sorry:

    Katukurunde thiyenawa Priska

    Kalutara town eke thiyenawa 2k

    bus stand eka issara ekai

    town eka mada hariye ekai

    athulata wenna na ban wena eva. aye thiyenne Aluthgama (south) / Panadura (north)
     
    • Like
    Reactions: ishan_s
    Jul 10, 2011
    5,011
    473
    0
    කලුතර ටවුන් එකේ තියෙන ‍ෆිල්ම් හෝල් සුනිල් ටි සහ සෝනියා දැන් හදලා තියෙන්නේ..පරණ කට්ටිය නෙමෙය් දැන් කරන්නේ.. ඒ වගේම ක‍ටුකුරුන්ද ප්‍රිස්කා හෝල් එක තියනවා.. එකෙනම් බොක්ස් තියනවා.. උඹලා කොහමත් ‍ෆිල්ම් බලන්න නෙමෙය්නේ යන්නේ.. :P:Pඒ නිසා සවුන්ඩ් වලින් වැඩක් නැනේ.. ගොඩක් ජෝඩු යන්නේ ප්‍රිස්කා එකට තමය්.. මොකද ඒක ගාලුපාරට මීටර් 50ට ඇතුල වගේ තියෙන්නේ.. යන්නත් ලේසි තැනත් සේෆ්...
     
    • Like
    Reactions: ishan_s