Kaluthara aya ennoooo

shan_rasta

Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    kalutara town eke film hall 3k thiyanawa.ewata yanna tikak lejjai machan town eka medde.
    uba kalutara town eken behela nagoda,mathugama,aluthgama kemathi bus ekaka negala 10 ticket ekak aran,katukurunden behepan.
    ita passe pain yannat puluwan,kemathinam weel ekak aran yannat puluwan film eka balanna.
    priska kiyana hall eka thiyenne ehe.love karana kattiya okkoma enne ehe thamai.
    ubata box ekak oninam welasanin palayan.
    480 box.
    10.30am
    2.30pm
    6.30pm

    love karana untama hadapu thenak.gihinma balapan.
    uba kalutara awot,man oninam ubata thena pennannam.
     
    • Like
    Reactions: ishan_s

    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    බොරලුගොඩ මහතා;13813160 said:
    කලුතර ටවුන් එකේ තියෙන ‍ෆිල්ම් හෝල් සුනිල් ටි සහ සෝනියා දැන් හදලා තියෙන්නේ..පරණ කට්ටිය නෙමෙය් දැන් කරන්නේ.. ඒ වගේම ක‍ටුකුරුන්ද ප්‍රිස්කා හෝල් එක තියනවා.. එකෙනම් බොක්ස් තියනවා.. උඹලා කොහමත් ‍ෆිල්ම් බලන්න නෙමෙය්නේ යන්නේ.. :P:Pඒ නිසා සවුන්ඩ් වලින් වැඩක් නැනේ.. ගොඩක් ජෝඩු යන්නේ ප්‍රිස්කා එකට තමය්.. මොකද ඒක ගාලුපාරට මීටර් 50ට ඇතුල වගේ තියෙන්නේ.. යන්නත් ලේසි තැනත් සේෆ්...

    කළුතර 4ක් තියනවා.
    1 චිත්‍රා
    2 දොන් ප්ලසා
    3 නිව් මිනර්ව
    4 ප්‍රිස්කා

    පරණ සුනිල් ටී ,සෝනියා නෑ
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    kalutara town eke film hall 3k thiyanawa.ewata yanna tikak lejjai machan town eka medde.
    uba kalutara town eken behela nagoda,mathugama,aluthgama kemathi bus ekaka negala 10 ticket ekak aran,katukurunden behepan.
    ita passe pain yannat puluwan,kemathinam weel ekak aran yannat puluwan film eka balanna.
    priska kiyana hall eka thiyenne ehe.love karana kattiya okkoma enne ehe thamai.
    ubata box ekak oninam welasanin palayan.
    480 box.
    10.30am
    2.30pm
    6.30pm

    love karana untama hadapu thenak.gihinma balapan.
    uba kalutara awot,man oninam ubata thena pennannam.

    අනිවා....priska තමයි ආතල් 1ක් ගන්න නියම place1. අනිත් ඒවා නම් වැඩක් නෑ. දකුණු පැත්තේ අයිනේම තියෙන සීට් පේලියෙන් අල්ල ගනින්. හැබැයි ටිකක් වේලාසනින් යන්න ඕන. අලුත්ගම,මතුගම, නාගොඩ බස් 1ක නැගල priska1 ලගින් බස්සන්න කිව්වනම් හරි....
     
    • Like
    Reactions: ishan_s
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    බොරලුගොඩ මහතා;13813160 said:
    කලුතර ටවුන් එකේ තියෙන ‍ෆිල්ම් හෝල් සුනිල් ටි සහ සෝනියා දැන් හදලා තියෙන්නේ..පරණ කට්ටිය නෙමෙය් දැන් කරන්නේ.. ඒ වගේම ක‍ටුකුරුන්ද ප්‍රිස්කා හෝල් එක තියනවා.. එකෙනම් බොක්ස් තියනවා.. උඹලා කොහමත් ‍ෆිල්ම් බලන්න නෙමෙය්නේ යන්නේ.. :P:Pඒ නිසා සවුන්ඩ් වලින් වැඩක් නැනේ.. ගොඩක් ජෝඩු යන්නේ ප්‍රිස්කා එකට තමය්.. මොකද ඒක ගාලුපාරට මීටර් 50ට ඇතුල වගේ තියෙන්නේ.. යන්නත් ලේසි තැනත් සේෆ්...

    මෙයා ඉන්නව වෙට්‍ටුමංකඩ හංදියේ පරිස්සමට...:lol:
     
    • Like
    Reactions: ishan_s