kalutharath wali

Truth-Hunter

Member
Jun 15, 2014
79
3
0
කළුතර ස්ටේෂන් පාරේ ෆෝන් කඩ 3ක් ඊයේ රෑ ගිණි තියලා තියෙනවා, මේ වෙනකොට ටවුන් එකේ මුස්ලිම් කඩ සෑහෙන ප්‍රමානයක් වහලා දාලා, රෑ වෙනකොට කියන්න බැහැ මොනවා වෙයිද කියලා . . .

:rofl::rofl:
 

k700sl

Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    ow machoo danna widiyata oya redi kadetath gaha thiyenawa
    රජ්ජුරුවෝ;16784353 said:
    ehemada. eka gawa thiyena Newstylui, antih redi kada thunath muslim. poth kade muslim ekak kiyala man danan hitiye na. math oya paththe nithara yanawa
     
    May 19, 2013
    1,864
    81
    0
    eka nam mamath danne na machoo..awith balapan petrol bomb ekak gahala thiyenne issara widuruwa kudu wela

    මං අම්බලන්ගොඩ එකෙක්ගෙන් කෝල් කරලා ඇහුවා. ඔය පොත් කඩේට නං ගහල තියෙනවා දැක්කේ නෑ කියල කිව්වේ. මාර්කට් එකේ සුමනදාසලගේ කඩ තියෙන හරියේ මුස්ලිම් කඩේකට නං ගහලලු
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    mata dan news ekak awaa kalutharath wali kiyala... wisthara danna kauruth nadda

    did_it_ever_happen_to_you_when_05.gif
     
    May 19, 2013
    1,864
    81
    0
    ow machoo danna widiyata oya redi kadetath gaha thiyenawa

    මාළු මාර්කට් එක ගාවම මුස්ලිම් රෙදි කඩේට වෙන්න ඇති ගොඩක් වෙලාවට. පිහිටීම අනුව ඒකට තමා මුලින්ම වදින්න ඉඩ තියෙන්නේ.
     

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    mama dan ethanata gihin awe.lumenex eke widuruwak kadila thiyenawa thawa ita ehe peththe muslim redi kada dekaka widuru kudu karala thiyenawa.mama dan balala awa witharai 100% sure machan
    රජ්ජුරුවෝ;16784489 said:
    මං අම්බලන්ගොඩ එකෙක්ගෙන් කෝල් කරලා ඇහුවා. ඔය පොත් කඩේට නං ගහල තියෙනවා දැක්කේ නෑ කියල කිව්වේ. මාර්කට් එකේ සුමනදාසලගේ කඩ තියෙන හරියේ මුස්ලිම් කඩේකට නං ගහලලු
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Kalutara kada gini thiyapu kathaawa gana nam danne naa ban. Eth wettuma kade hariye
    godak kada wahala/