Raouter eka maximum speed eka kochcharada kiyala balanna puluwanda? Fibre line ekaka 10mbps wage enawa kiyanne slow neda? Mokakda hethuwa ? Router ekeda? Cat cable ekeda?
10 MBps or 10mbps ???Raouter eka maximum speed eka kochcharada kiyala balanna puluwanda? Fibre line ekaka 10mbps wage enawa kiyanne slow neda? Mokakda hethuwa ? Router ekeda? Cat cable ekeda?
Speed test kerama ena eka ban. 10Mbps10 MBps or 10mbps ???
fibre නම් ඔය ස්පීඩ් එක මදි බන්.ඩේට ඉවර නැ කියල සුවර් ද ?Speed test kerama ena eka ban. 10Mbps
2.4ghz ekka tama tiyenne. Mekata hoda cable ekakaui router ekakui dammoth soeed wadi weida?Cat 6 cable එකකින් fiber ONT එකට connect කරලා නම් download 200Mbps (25Megabyte/s), upload 100Mbps (12.5Megabyte/s) ආසන්න speed එකක් එන්න ඕනි.
Cat 6 වුණත් cable එක loose වුණාම එන්නෙ උපරිම 100Mbps විතරයි.
තව PC එකේ නම් Ethernet adapter එක, drivers බලපානවා ඇති. ඒවා ගැන මං එච්චර දන්නෙ නෑ
Wifi නම් router එක 5GHz නම් විතරයි 200Mbps ගන්න පුලුවන් ඇත්තෙ, 2.4GHz ඒවයි ඊට අඩුයි
Iwara na banfibre නම් ඔය ස්පීඩ් එක මදි බන්.ඩේට ඉවර නැ කියල සුවර් ද ?
PC එකකට නම් 200Mbps ගන්න ලේසිම විදිය Cat 6 cable එකකින් connect කරන එක තමයි. ඕකට router එකක් දාන විදිය ගැන නම් මං දන්නෙ නෑ2.4ghz ekka tama tiyenne. Mekata hoda cable ekakaui router ekakui dammoth soeed wadi weida?
Cat cable eka direct gahuwata lap ekata pennanne nane banPC එකකට නම් 200Mbps ගන්න ලේසිම විදිය Cat 6 cable එකකින් connect කරන එක තමයි. ඕකට router එකක් දාන විදිය ගැන නම් මං දන්නෙ නෑ
මොකක්ද තියන පැකෙජ් එක ?Speed test kerama ena eka ban. 10Mbps
කලින් speed test කරේ ඔය laptop එකට cable එක connect කරලා නෙවෙයිද?Cat cable eka direct gahuwata lap ekata pennanne nane ban
Router ekeමොකක්ද තියන පැකෙජ් එක ?
Hari man balannam. Me speed eka madi neda? Usersla 10k hitiyath 10mbps madi neda? Mokak hari cable or router aulak wenna onaකලින් speed test කරේ ඔය laptop එකට cable එක connect කරලා නෙවෙයිද?
ONT එකේ අනිත් port වලට cable එක ගහලා බලන්න, laptop එකෙත් loose වෙනවාද බලන්න. ගොඩක්ම ඔහොම වෙන්නෙ cable එක loose වෙලා. තව laptop එකයි ONT එකයි restart කරලා බලන්න. එහෙමත් හරිගියෙ නැත්නම් වෙන cable එකක් බලන්න, laptop එකෙත් port එක වැඩද කියලා check කරගන්න
තව device ගොඩක් connect වෙලා මොනවාහරි download වෙනවා නම් 10Mbps වෙන්න පුලුවන්නෙ.Hari man balannam. Me speed eka madi neda? Usersla 10k hitiyath 10mbps madi neda? Mokak hari cable or router aulak wenna ona
Na ban hamatissema oya gaana tama tiyenne. Ekai aula. Oaalka speed test eke enna 10-12 Mbps wage gaanak.තව device ගොඩක් connect වෙලා මොනවාහරි download වෙනවා නම් 10Mbps වෙන්න පුලුවන්නෙ.
*Mbps - MBps පටලවගෙන නෑ කියලා හිතනවා. 10MBps කියන්නෙ 80Mbps නේ, ඒ කියන්නෙ තත්පරේට Megabyte 10 ක් download වෙනවා, විනාඩි 2කින් විතර 1GB film එකක් download වෙනවා. ඒ speed එක අවුලක් නෑනෙ