යාලු නයිට් ක්ල්බ් කිව්වහම ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ කිසිම දේකට සීමාවක් නෑති තෑනක් කියල මේකෙ තියන කමෙන්ට් කියෙව්වහමත් ඒක ඔප්පු වෙනව කෙල්ලෙක් කලබින් කලොත් ඒ බඩුවක් කියන තෑන තමා ගොඩ දෙනෙක් ඉන්නෙ ඒක වෑරදී එහෙම කියන්නෙ තුට්ටු දෙකේ කෑරෝකි කලබ් වලට ගිය අය
කාමා කියන්නෙ ලංකාවෙ දෑනට තියන හොදම ක්ල්බ් දෙකෙන් එකක් අනික තමා මෝජෝ එක මේ දෙකම කපල්ස් ඔන්ලි කියන බේසිස් එකට තාමා යන්නෙ ඒ කියන්නෙ මොනම හේතුවකටවත් තනියෙන් පිරිමියෙක් හෝ ගෑහෑනියෙක් ක්ල්බ් එක ඈතුලට යන්න ගන්නෙ නෑ යනවවනම් ගෑහෑනියෙක් හා පිරිමියෙක් කපල් එකක් විදිහට ඈතුලු වෙන්න ඕනෙ..
එන්ට්‍රන්ස් මම දන්න විදිහට රුපියල් 1000පිරිමියෙකුගෙන් ගෑහෑනුන්ට නොමිලේම ඈතුලු වෙන්න පුලුවන්
රුපියල් 1400 ක් වෙන රොක්ලන්ඩ් වයිට් රම් එක කල්බ් එක ඈතුලෙ රු 6000ක් 7000ක් වෙන්න පුලුවන් සර්නෝෆ් වොඩ්ක 8000 විතර වෙනව බකාඩි/ ඈබ්සලුට් 12000 පනිනව ජොනිවෝකර බෑල්ක් ලේබල් 18000 වගේ වෙනව
හොදම දේ තමා යාලු කලබින් යනවනම් එලියෙන් සෙට් වෙලා ඒ කියන්නෙ බීල ඈතුලට ගිහින් කොක්ටේල් හරි ටිකිල ශෝට්ස් හරි ගගහ ඉන්න එක එහෙමත් නෑතිනම් බියර් ටවර් එකක් හරි ෆ්ජ් එකක් හරිගන්න එක
තව දෙයක් යාලු උබේ අතේ කොච්චර සල්ලි තිබ්බත්, උබ කපල් එකක් විදිහට ගියත් උන්ට උබව ඈල්ලුවෙ නෑත්නම් ඈතුලට දාන්නෙ නෑ උන් කෑමති නෑ උන්ගෙ ස්ටේට්ස් අඩු කරගන්න...
උබ කෑමතිනම් සිල්ක් එක ට්‍රයිකරල බලපන්... ගානත් ශේප්