kamathi widihata bodies edit karanna

ඔයා ඔහොමද හදන්නේ?
මම බය වෙලා හිටියේ රිදෙන වැඩක් කියලා
කලින් කිව්ව නම් මගෙත් ඇග පොඩ්ඩක් හදාගන්න තිබුනා
(එළ-නිර්මාණය විතරයි.අදහස නෙවෙයි)
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    sayumi said:
    ඇග හදන්නේ කැලි කපලද?:baffled:
    :yes: මගෙත් එහෙන් මෙහෙන් පෙඩ්ඩක් විතර වැඩියි.අඩු කරගත්තනම් හොදයි වගේ:yes:

    එන්නකො
    අපේ ගෙවල් පැත්තෙ
    මම අඩුකරන්නම්