Kamuda Snacks

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    14355505_1097851466964869_2698791693711664571_n.png

    14333589_1097851526964863_6961289347861364093_n.png

    14263959_1097851746964841_8273762189126447198_n.png
     
    • Like
    Reactions: ksndhr and Rosantha

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මොකද්ද බං අර පොට්ටනි වගේ ගැටගහල තියෙන ජාතිය? කොහොමද බං ඒව කන්නෙ :eek:

    Uba Kiwwama Thamai Maath eka dakke.. Dan na ban,.,.maath kaala na :no:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මොකද්ද බං අර පොට්ටනි වගේ ගැටගහල තියෙන ජාතිය? කොහොමද බං ඒව කන්නෙ :eek:

    පොට්ටනිය හිමින් සීරුවේ ලිහල කන්න ඕන ටිකෙන් ටික. එක හුස්මට චප චප ගාල කෑවම කිසි ගතියක් නෑ. කොහොමත් රස කෑම තියෙන්නේ පොට්ටනි අස්සේ තමයි බන්. කාලම රස කියපන්කො ......:cool:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපේ ගෙදර නමි ඔිවා ඉදලා හිටලා හදනවා.ප්‍රෙස්ටි හදන වැඩෙි තමා අමාරැ.කඩවල් වලින් කන්නෙ නැහැ.ඔිවා හැමතිස්සෙම කන්න හොදත් නැහැ.:yes:
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    පොට්ටනිය හිමින් සීරුවේ ලිහල කන්න ඕන ටිකෙන් ටික. එක හුස්මට චප චප ගාල කෑවම කිසි ගතියක් නෑ. කොහොමත් රස කෑම තියෙන්නේ පොට්ටනි අස්සේ තමයි බන්. කාලම රස කියපන්කො ......:cool:

    :yes::yes::yes:
    අනිවා අනිවා. සාමාන්‍යයෙන් හොඳ කෑම තියෙන්නෙ ට්‍රයම්ප් පොට්ටනි ඇතුලෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    paan piti valin hadana jaraval kanna purudu wenna epa machn. puluvan tharam bath , kadala , kaupi mun aata vage deval kanna palapan
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    55
    28
    මොකද්ද බං අර පොට්ටනි වගේ ගැටගහල තියෙන ජාතිය? කොහොමද බං ඒව කන්නෙ :eek:

    Dumplings මචං...ලිහන්න ඕනි නැහැ ,නිකන්ම කන්න තියෙන්නේ..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    පොට්ටනිය හිමින් සීරුවේ ලිහල කන්න ඕන ටිකෙන් ටික. එක හුස්මට චප චප ගාල කෑවම කිසි ගතියක් නෑ. කොහොමත් රස කෑම තියෙන්නේ පොට්ටනි අස්සේ තමයි බන්. කාලම රස කියපන්කො ......:cool: