US වලින් Snacks ගෙන්නලා තියෙනවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    il_1080xN.5159352621_guwf.jpg

    යූ ටියුබ් එකේ සුද්දෝ කද්දී ආසයි බන් එකකින් එකක් හරි කාල බලන්න. උඩ ෆොටෝ එකේ වගේ brand එකකින් එක ගානේ වගේ ගෙනාවත් custom එකේ උන්ගේ පොඩි උන් කයිද? :sorry: tax ගහනවද? ගෙන්නලා තියෙන අය discount එක්ක myus වගේ දාගන්න හොද site එකකුත් කියන යමු.
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    il_1080xN.5159352621_guwf.jpg

    යූ ටියුබ් එකේ සුද්දෝ කද්දී ආසයි බන් එකකින් එකක් හරි කාල බලන්න. උඩ ෆොටෝ එකේ වගේ brand එකකින් එක ගානේ වගේ ගෙනාවත් custom එකේ උන්ගේ පොඩි උන් කයිද? :sorry: tax ගහනවද? ගෙන්නලා තියෙන අය discount එක්ක myus වගේ දාගන්න හොද site එකකුත් කියන යමු.
    මේවනම් දැන් ලංකාවෙත් ගන්න තියෙනවා.
    පොඩ්ඩක් බලන්න වෙනම කඩ දාල තියෙනවා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Ai lankawe foreign candy shops thiyenne, middle east ewa godak thiyenne, merican ewath athi
    these guys have some imported items. but they're a bit pricey
    https://sugarworld.lk/
    Ai lankawe foreign candy shops thiyenne, middle east ewa godak thiyenne, merican ewath athi
    ඔව්. price එක තමයි අව්ල . මන් ගණන් හැදුවම 1kg ගෙනාවොත් shipping ගෙව්වට පස්සේ තව 10000කටත් වැඩියි මෙහෙ. මෙහෙන් ගන්නවද ගෙන්නවවද කියල හිතාගන්න බැරුව ඉන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය මෙහෙ ශොප් වල තොග ගානට තියෙන්න ඩුබායි වල big box store/gift shop වලින් ගේන ඒව. ඒවයෙ කොලිටිය අන්තිමයි

    මම US වලින් ගෙනත් තියනවා හැබැයි ලොකු ප්‍රමාන නෙමයි, කස්ටම් එකෙන් අවුලක් වෙලා නැහැ, කන බොන දේවල් වලට එහෙම ලොකුවට අවුලක් වෙන්නෙ නැහැ(my experince) පෙට්ටි ගනං ගේන්නෙ නැත්නං,
    (ගෙනාපු විදිය මම පැකේජ් ෆෝවඩ් කරන එක ගැන ත්‍රෙඩ් එකක් දාල ඇති)