kanchana mendis

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,243
    25,704
    113
    Fantasy
    අම්මගෙන් ඉල්ල ගත්ත සල්ලි වලින් කොල්ලො ඉන්ටර්නෙට් එන්න ගත්තට පස්සෙ තමයි මේ එලකිරිය විනාස උනේ. නැත්තම් ඉස්සර හෙන ඩීසන්ට් සෙට් එකක් හිටියේ...
    කියලා කියපු උන්ට වහ කන්න හිතෙන අතීත ත්‍රෙඩ්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,674
    1
    10,973
    113
    567551.jpg
     
    • Haha
    Reactions: shansena27

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,861
    113
    මේ ත්‍රෙඩ් දාපු උන් දැන් මැරිලත් ඇති බං 🥲

    අපේ ත්‍රෙඩුත් තව අවුරුදු 20කින් විතර බම්ප් වෙයිද මේ
    වගේ 😥
     
    • Like
    Reactions: shansena27

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,189
    113
    Tokyo, Japan
    මේ ත්‍රෙඩ් දාපු උන් දැන් මැරිලත් ඇති බං 🥲

    අපේ ත්‍රෙඩුත් තව අවුරුදු 20කින් විතර බම්ප් වෙයිද මේ
    වගේ 😥
    ඔව් එක වෙන්ඩ පුළුවන්.

    මේ නූල දාපු කාලේ කාංචනා කියන්නේ හොට් බඩ්ඩක්. එත් දැන්....

    කාලෙත් එක්ක ටෙස්ට් එකත් මාරු වෙනවා.
     
    • Like
    Reactions: shansena27