KANDOS මාමා : උපාලි විජේවර්ධන මහත්මයා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Kudu mama:P

btw article eka great :love:
KUDU KATHA KIYANNE LANKAVE INNA IRRSHAYA[JEALOUS] PORAVAL. --------UPALI WIJEWARRDHANA MAHATHAGE ASAMANYA ECONOMY GROWTH EKAK THIBUNA. MEKATA REASON EKAK THIBUNA. Godak denekuta galapenne nathi, Eheth walaw karainata paramparagathava ena experience ekak Upali ta thibuna. Eka thama Horse racing. Betting valin hari giye nathath, Horses owner kenek vasayen top talent ekak thibuna Upali Mahathata. ENGLAND VALA BIGGEST MONEY PRIZE EKA DENNE ASCOT VALA CHAMPION CUP RACE EKATA. -------UPALI GE HORSE MEA CUP EKA DINNA 1982 year ekedi. Loweth nathi money lot ekak hambu una Upalita. Thava world eka pura champion race gananavak Upali ge horse la dinuva. Malaysia, Singapore vage countries vala. England vala dinapu eka thama SUPIRI.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mea Shargar Horse buy karanna Upali ta ona unalu. Namuth Shargar owners la kamathi vela naha. Wonderful thing happened. Shargar Horse nathi una. Shargar Horse nathi vela one week later Upali nathi una. Dennama hoya ganna bari una. Samahara aya ta doubt ekak thiyenava mea smabandayen.
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උපාලි විජේවර්ධන කියන්නේ නියම ව්‍යාපාරිකයෙක්, එපමණක් නොවෙයි හොද සිංහලයෙක්. ඔහු ජීවත්ව හිටියා නම්, අනිවාර්යෙන් ඔහු මේ රටේ ජනාධිපති වනවා පමණක් නෙවෙයි මේ රට මීට වඩා ඉතාම ඉහල දියුණුවක් කරා ද ගෙනයනවා...

    ඔහුට වුනේ දේශපාලනේට එන්න කරපු තීරණයේ හෙණේ. ජේ.ආර්. ජයවර්ධන ඔහු එජාප ආසන සංවිධායක කලා බුලත්සිංහල. අනාගතය ගැන ඇහැ ගහගෙන හිටපු ප්‍රේමදාස, උපාලි ගේ අතුරුදන්වීම පිටුපස හිදිනා බවත්, ඔහු ගමන් කල ලියර් ජෙට් යානය පුපුරවා හැරියේ ප්‍රේමදාස ගේ අනුදැනුම මත තැබූ බෝම්බයකින් බවත් තමා කියන්නේ.

    ඔහු ගැන කියවෙන කුඩු කතා, හිරේ තා ගොතන්නේ පතල කරන්නේ කොටි සහ සහජීවන පොන්නයෝ. එයට හේතුව උපාලි විසින් නිවැරදි ලෙස ජාතිකමතවාදයේ හිදීමට නිර්මාණය කල දිවයින දිගටම ජාතික මතවාදයේ සිටීම........

    respect-2.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :yes::yes: ඉරිසියාකාරයෙක් වැඩේ දෙන්න ඇති :(
    පොරට ඇත්තටම මොකද උනේ..යකෝ ලංකාවේ වැඩකට ඇති මිනිහෙක් හිටියොත් අතුරුදහන් හරි වෙනවනේ.පුදුම රටක්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    හොද පොස්ට් එකක්
    KANDOS මාමා සරත් මුත්තෙට්ටුව මමට දීපු ගේම් දන්නවද
    පරණ කෙනෙක් ගෙන් අහල බලන්න
    චරිතයක සුදු පැත්ත වගේම කළු පැත්තත් ලිව්වනම් තවත් හොදයි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sri Ramya Family Home,Colombo Built by Helena Wijewarrdhana in Year 1923

    BTI39421_fmt.jpg
     
    Last edited: