ඒ නිසා දැන් නම් ඉතින් රජරට මල් තමා හොයන්නේ........!!
Zeus said:මේක ඔයාට සෑහෙන්න සමීප කවියක් ද මංද
ලස්සන සරල නිර්මාණයක්![]()
ushower said:Hinawak yata kadulu hanganawa kiyanne aththatama e mala inne dukin. Boruwata loketa penna thamai hina wenne. Dukak danenakota duka hangagena hina wena eka hodai thamai. E wunath hina wenne santhosen newei.![]()
![]()
Kadulu hangagena unath hina wenna mama nam asai
cspmaxx said:හැමදාම හිනාවෙලා ලස්‍සනට ඉන්‍න කඳුකර මලට මගේ සුබ පැතුම්
nice poem sis
urajdrlk said:අම්මෝ මම නම් කදුකර මල් වලින් සෑහෙන්න මට්ටු වෙලා තියෙනවා....![]()
ඒ නිසා දැන් නම් ඉතින් රජරට මල් තමා හොයන්නේ........!!
![]()
![]()
DiLakshika said:Sundara Nirmanayak
hurathal vidiyata liyala thiyenawa...
Oya tama ape " Kandukara Mala "![]()
Harima Lassanaia Minu
Thanks Dil Akki