kandula ithin

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Keerthi Pasquel-Kandula Ithin Samaweyan
    http://www.mediafire.com/?mutmymz2zzt

    කඳුල ඉතින් සමාවෙයන්
    අපි වෙන්වෙමු අද හවසට
    මගෙ ගෙපැලට ඈ එනවා
    සිරියහනේ තනි රකින්න

    කඳුල ඉතින්..

    කලු වලාව නැගෙන්නෙපා
    ගඟට උඩින් හැන්දෑවට
    මුදුන් ලීය යටින් පොළොවේ
    ඔප හේදෙයි අලුත් පිටම
    කන්ද කපා හඳ පායා
    සඳ රැස් යහනට වඩින්න
    සද එළියෙන් ඇගේ ගතේ
    පිපි ගෝමර මල් දකින්න

    කඳුල ඉතින්..

    මල් දෙවැටේ වතුසුදු මල්
    පිපේවි ඈ පිළිගන්නට
    කොපුල් තලා ඔමරි සිනා
    මතුවෙයි මල් පරදන්නට
    බිළිඳු ගෙනා කිරි සුවඳත්
    ගෙපැල දොරින් හමා එන්න
    ඉඩ දීයන් වළාකුලේ
    මගෙ සිහිනයෙ මල් පිපෙන්න

    කඳුල ඉතින්..