Kandy අයගෙන් පොඩි උදව්වක් (wedding සම්බන්ධව)

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    නුවර කව්ද බන් ගාන පොඩ්ඩක් shape wedding decorations & DJ කරන අය ඉන්නේ?

    පොඩි simple decotrations ටිකක් කරගන්න ඕනෑ wedding එකකට, fresh flowers & artificial flowers mixed.

    තව කොහෙද බන් ඔහේ හොද pre-shoot locations තියෙන්නේ? දිය ඇල්ලක් (මේ දවස්වල වතුර තියෙන), ලස්සන් කුඹුරු යායක් & ලස්ස්න ගල් පඩිපෙල් පෙලියක් (පන්සලක වගේ) වගේ තියෙන area එකක් තියෙන්නේ.

    Any suggestions, please & thank you.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නුවර ගොඩක් තැන් වල පට්ට ගනන් ඇතුගල කියල එහෙම ඉන්නව සල්ලි වැඩි නම් ඒවට යමන් නුවර ටවුමට වෙන්න ගොඩක් ගනන් වැඩී හේතු නොදනි

    ලොකේශන් නම් ඔය කියන විදියේ තියෙන්නේ නාරම්පනාව තමා දිගනට යන්න වෙනවා නුවර කිට්ටුව දිය ඇලි නෑ දන්න විදියට ආයේ ඉතින් නුවර එලි පාරේ දිය ඇලි තමා

    තව වත්තේගම අර සෙම්බු බම්බු වත්තේ යන පාරේ දිය ඇල්ල්ක් තියනවා ආයේ නම් ඉතින් මහ වැලි ගග තමා එකත් ලස්සන ම තැනක් තමා ගැටබේ ඔක්රේ එක පාරේ අතුලට ගියාම එතන ගගට වැටෙන අතු ගගක් තියෙන්නේ අන්න ලොකේශන් එක
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    lassana flora balanna.
     
    mdcperera

    Junior member
  • Mar 29, 2010
    97
    11
    18
    41
    Kandy
    නුවර කව්ද බන් ගාන පොඩ්ඩක් shape wedding decorations & DJ කරන අය ඉන්නේ?

    පොඩි simple decotrations ටිකක් කරගන්න ඕනෑ wedding එකකට, fresh flowers & artificial flowers mixed.

    තව කොහෙද බන් ඔහේ හොද pre-shoot locations තියෙන්නේ? දිය ඇල්ලක් (මේ දවස්වල වතුර තියෙන), ලස්සන් කුඹුරු යායක් & ලස්ස්න ගල් පඩිපෙල් පෙලියක් (පන්සලක වගේ) වගේ තියෙන area එකක් තියෙන්නේ.

    Any suggestions, please & thank you.

    DJ - Hansaka Liyanage (DJ Kalu) 0774351906 "කියන්න ධනුෂ්ක දුන්නේ කියලා මැලිබන් එකේ වැඩ කරන"
    Decorations - Dunstan Perera (Danny) 0778576064
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    Machan Raja abises kiyala thiyenwa, uba call ekak dipan. supiriytama aduwatma wede karala dei ubata.
    0711899998 , ubata wedding eka dawase kisi bayak nethuwa inna puluwan.mageth weda tika lassanata karala dunna. okkoma karala dei, DJ ekath ekka, DJ ganan nam muta call ekak dipan Gune - 0774616306
    Jagath dunne kiyapan dennatama
     
    • Like
    Reactions: Johnnie_Walker

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan Raja abises kiyala thiyenwa, uba call ekak dipan. supiriytama aduwatma wede karala dei ubata.
    0711899998 , ubata wedding eka dawase kisi bayak nethuwa inna puluwan.mageth weda tika lassanata karala dunna. okkoma karala dei, DJ ekath ekka, DJ ganan nam muta call ekak dipan Gune - 0774616306
    Jagath dunne kiyapan dennatama
    Thank you machan !!!

    DJ - Hansaka Liyanage (DJ Kalu) 0774351906 "කියන්න ධනුෂ්ක දුන්නේ කියලා මැලිබන් එකේ වැඩ කරන"
    Decorations - Dunstan Perera (Danny) 0778576064
    Thank you 🙏
    ------ Post added on Feb 8, 2022 at 2:48 PM

    T
    නුවර ගොඩක් තැන් වල පට්ට ගනන් ඇතුගල කියල එහෙම ඉන්නව සල්ලි වැඩි නම් ඒවට යමන් නුවර ටවුමට වෙන්න ගොඩක් ගනන් වැඩී හේතු නොදනි

    ලොකේශන් නම් ඔය කියන විදියේ තියෙන්නේ නාරම්පනාව තමා දිගනට යන්න වෙනවා නුවර කිට්ටුව දිය ඇලි නෑ දන්න විදියට ආයේ ඉතින් නුවර එලි පාරේ දිය ඇලි තමා

    තව වත්තේගම අර සෙම්බු බම්බු වත්තේ යන පාරේ දිය ඇල්ල්ක් තියනවා ආයේ නම් ඉතින් මහ වැලි ගග තමා එකත් ලස්සන ම තැනක් තමා ගැටබේ ඔක්රේ එක පාරේ අතුලට ගියාම එතන ගගට වැටෙන අතු ගගක් තියෙන්නේ අන්න ලොකේශන් එක
    Thank you 🙏
    ------ Post added on Feb 8, 2022 at 2:49 PM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තව ඒරියා එකක් තියනවා ඉතින් හොස්පිටල් එක උඩ පාරේ හන්තාන පැත්තේ ඒ පැත්තෙන් ගලහට වැටෙන්නේ එහේ තමා අර හුනුගල් සීන් එක තියෙන්නේ එහේ හැබයි මරු ලොකේශන් ටික