Kandy නුවර කට්ටිගෙන් උදව්වක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Kandy නුවර කට්ටිගෙන් උදව්වක්

    නුවර කට්ටිගෙන් මටත් දෙයක් දැන ගන්න ඕන . මාම දළදා මාලිගාවේ බයික් එකේ එන්න හිතන් ඉන්නවා. මචන්ලා බයික් එක පාක් කරන්න තැනක් කොහෙද තියෙන්නේ දළදා මාලිගාව හරියේ?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Kcc car park
    බය නැතුව දාලා යන්න
    Town එකේ නතර කරාම එක පාරටම අයින කරගන්න කියනවා