Kandy, පේරාදෙණිය අවට ඉන්න හොද Dentist කෙනෙක් දන්නවද?

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    Kandy, පේරාදෙණිය අවට ඉන්න හොද Dentist කෙනෙක් දන්නවද?
    ඩෙන්ටල් හොස්ප්ට්ල් පලකෝ... උදේම ගියා නම් හරියටම වැඩේ කරගන්න පුලුවන්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    දතක් ගලවන්න විතරයි ලිස්ට් එකෙ ඉන්න ඕන. opd එකෙන් ම ෆිල් කරනවා තාවකාලික පිරවුමක් නම්
     
    janithac

    Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    Asiri hospital ekata palayan.innawa Dr prasantha kiyala Dr kenek.mage wade niyameta kala.ekama datha deparak wena thanakin Rs 7000k deelath masayak yanakota filling eka galawuna.Dr prasantha gen karala dan masa 2k withara athi.serama 8000k withara giya.danatanam awlak ne machan.
     
    • Like
    Reactions: sahan50

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    දතක් ගලවන්න විතරයි ලිස්ට් එකෙ ඉන්න ඕන. opd එකෙන් ම ෆිල් කරනවා තාවකාලික පිරවුමක් නම්
    ah ehenam watinawa <3
    Asiri hospital ekata palayan.innawa Dr prasantha kiyala Dr kenek.mage wade niyameta kala.ekama datha deparak wena thanakin Rs 7000k deelath masayak yanakota filling eka galawuna.Dr prasantha gen karala dan masa 2k withara athi.serama 8000k withara giya.danatanam awlak ne machan.
    Thanks machan watinawa <3