machan heta kandy wala shops wahanawada harthal ekata
whitehat Well-known member Jun 20, 2015 1,515 143 63 Jun 26, 2016 #1 machan heta kandy wala shops wahanawada harthal ekata
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Jun 26, 2016 #2 මෙහෙ අයත් දැන් හර්තාල් කරන්න අරන්ද
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Jun 26, 2016 #3 අනේ මන්දා බං උඹ කියන කම් මම දැනන් හිටියෙත් නෑ.
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Jun 26, 2016 #4 VAT scene ekatada machan ? man dakka wena than walanam ehema karala thibba
whitehat Well-known member Jun 20, 2015 1,515 143 63 Jun 26, 2016 #6 VAT scene ekata thamai.hariyatama danna kenek innawada
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Jun 26, 2016 #7 ඕක මචන් තැන තැන පටන් ගන්නේ නැතුව රට පුර පවත්තන්න ඕන. හැබැයි මෙහෙම එකක් තියෙනවා ඔතෙන්දි ෆූඩ් city super market වහන්නේ නැ නේද? උන්ට එතකොට හොඳ business.
ඕක මචන් තැන තැන පටන් ගන්නේ නැතුව රට පුර පවත්තන්න ඕන. හැබැයි මෙහෙම එකක් තියෙනවා ඔතෙන්දි ෆූඩ් city super market වහන්නේ නැ නේද? උන්ට එතකොට හොඳ business.
speedmalli Well-known member Nov 22, 2011 21,332 17,238 113 Auckland Jun 26, 2016 #8 Thoppi_Chaminda said: ඕක මචන් තැන තැන පටන් ගන්නේ නැතුව රට පුර පවත්තන්න ඕන. හැබැයි මෙහෙම එකක් තියෙනවා ඔතෙන්දි ෆූඩ් city super market වහන්නේ නැ නේද? උන්ට එතකොට හොඳ business. Click to expand...
Thoppi_Chaminda said: ඕක මචන් තැන තැන පටන් ගන්නේ නැතුව රට පුර පවත්තන්න ඕන. හැබැයි මෙහෙම එකක් තියෙනවා ඔතෙන්දි ෆූඩ් city super market වහන්නේ නැ නේද? උන්ට එතකොට හොඳ business. Click to expand...
whitehat Well-known member Jun 20, 2015 1,515 143 63 Jun 26, 2016 #9 machan heta kandy wala shops wahanawada.harthal thiyenawada
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Jun 27, 2016 #10 speedmalli said: Click to expand... උන් ලොවෙත් වහන්නේ නැ බන් කම්පැනි කරයෝනේ