Kandy-Hatton BUS

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඉස්සර නම් 5.30 ට වගේ AMN Tours bus එකක් යනවා. පාන්දර 3 ට වගේ යාපනේ ඉඳන් එන එකක් තියනවා. ඒකෙ time එකනම් sure නෑ. දවසක් 3.30 ට වගේ ගම්පොළ town එකෙන් යනවා දැක්කා.
     
    Last edited: