Kandy Help

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    කවුරු හරි මට කියනවද කොටුවේ ඉඳන් නුවර යනවා නම් යන්න හොඳ බස් එකේද කෝච්චියේද කියල? කොච්චි තියෙන වෙලාවල් මොනවද කියලත් කියන්න පුළුවන් හොඳයි. :)
    කොච්චර වෙලා වගේ යයිද නුවරට යන කොට? :confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුරු හරි මට කියනවද කොටුවේ ඉඳන් නුවර යනවා නම් යන්න හොඳ බස් එකේද කෝච්චියේද කියල? කොච්චි තියෙන වෙලාවල් මොනවද කියලත් කියන්න පුළුවන් හොඳයි. :)
    කොච්චර වෙලා වගේ යයිද නුවරට යන කොට? :confused:

    bus ekai train ekai 3hrs walin kandy yanawa.... habai ithin bus eke yanawata wada train eke yana eka hodai.... comfortable at least......

    train time table eka balapan.....
    http://www.railway.gov.lk/
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan ude pandarama nuwara yanna one nam Inter city ekak ganna fort bus stand eken. hadisiyak naththam ude 7 kotuwen yana Inter City Train eka ganna. return ekath book karagaththoth ehen 3 train eke aye colombo enna puluwan. bus ekak ude pandarama within 2 1/2 hours yai. train ekath 2 1/2 yai. bus eka dawal unoth 3 hours pahu wenawa.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉන්ටර්සිටි එහෙක යන්න,එක ලේසියි,කොච්චියත් හොඳයි ඉතින් වරදක් නැ,මම ගොඩක් වෙලාවට කොච්චියේ යනවා නම් යන්නෙ 3:30 එක්ස්ප්‍රස් එකේ
     
    • Like
    Reactions: ruka max

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හවසට යනවනම් කෝච්චියේ පලයන්..
    උදේ යනවනම් intercity bus එකක පලයන්
     
    • Like
    Reactions: ruka max

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    එළකිරි හැමෝටම බොහොම ස්තුතියි. ඔව් උදේ පාන්දර තමයි යන්න හිතන් ඉන්නේ.
    මාත් මුලින් හිතුවේ Intercity එකක යන්න.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,753
    113
    bus nam 3.40 hrs yanawa. train eka nam eta aduii. hebei hema welema train ne. gana ac 245.. normal 125.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machan ude pandarama nuwara yanna one nam Inter city ekak ganna fort bus stand eken. hadisiyak naththam ude 7 kotuwen yana Inter City Train eka ganna. return ekath book karagaththoth ehen 3 train eke aye colombo enna puluwan. bus ekak ude pandarama within 2 1/2 hours yai. train ekath 2 1/2 yai. bus eka dawal unoth 3 hours pahu wenawa.

    haffochchiye hawsata bus nam mathak karanna epa,dawasak mata intercity bus ekaka ennama more than 4hrs giya
     
    kingdewi

    Well-known member
  • ඒක ඉතින් උඹේ අතේ තමයි මචන්.ඉක්මනින් යන්න නම් බස් එක විශ්වාසවන්තයි ට්‍රේන් එකට වඩා!
    ට්‍රේන් එක ඉතින් මහන්සි අඩුයි!!
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    කෝච්චියේ යද්දී චු බරක් ඇල්ලුවොත් කොහාටද බන් දාන්නේ?
    ලැට් තියෙනවද කොච්චි වල?