කවුරු හරි මට කියනවද කොටුවේ ඉඳන් නුවර යනවා නම් යන්න හොඳ බස් එකේද කෝච්චියේද කියල? කොච්චි තියෙන වෙලාවල් මොනවද කියලත් කියන්න පුළුවන් හොඳයි.
කොච්චර වෙලා වගේ යයිද නුවරට යන කොට?![]()
machan ude pandarama nuwara yanna one nam Inter city ekak ganna fort bus stand eken. hadisiyak naththam ude 7 kotuwen yana Inter City Train eka ganna. return ekath book karagaththoth ehen 3 train eke aye colombo enna puluwan. bus ekak ude pandarama within 2 1/2 hours yai. train ekath 2 1/2 yai. bus eka dawal unoth 3 hours pahu wenawa.