Kandy Help

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    නුවර එක රැයක් ඉන්න අඩුවට තියෙන තැනක් කියන්න පුලුවන් ද.
    ලංකාවෙ බැදපු ජොඩුවකට.
    ෙප්රාදෙනිය හොස්පිටල් එකට යන්න.
    සමහරවිට දින 2 ක් වෙන්නත් පුලුවන්.
    එක දවසකට රු . 1500 කට විතර තමයි බලන්නෙ කෑම බීම නැතුව

    දන්න කෙනෙක් උදව් කරන්න ලොකු පිනක්
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අලුතෙන් හදපු place එකක් තියනවා.
    සුදුහුම්පොළ විහාර මාවතේ එන්න ඕනේ. Japan නමක් තියෙන්නේ. හිරස්සගල හන්දියෙන් wheel එකකට කිව්වානම් එතනම බස්සයි.
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අලුතෙන් හදපු place එකක් තියනවා.
    සුදුහුම්පොළ විහාර මාවතේ එන්න ඕනේ. Japan නමක් තියෙන්නේ. හිරස්සගල හන්දියෙන් wheel එකකට කිව්වානම් එතනම බස්සයි.

    Thanx...contact numbers ehema mukuh nedda machan
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    Kandy city mission

    meyalage nam man service hondai. hebei langadinm gye nehe.

    ubata ikman eke balnda puluwan rooms wage then.

    godak aduwata balanawnm mta mathakai Dharmaraja handiye wishrama salawak wge thenak thibuna. mta nama mathaka nehe. thama thiynwda kiyla dan ne. danne ekek confirm karala replay krapanko. dawasakata wagenam ethane hondai.