හරි දැන් ගෝඨ ආවහම හදල දෙයි මේං කියල බලං ඉඳපං
හදල උඹලගෙ දෝතටම පුදයි
Machan moko ban une
Aulak nane
Uba hodin ne
හරි දැන් ගෝඨ ආවහම හදල දෙයි මේං කියල බලං ඉඳපං
හදල උඹලගෙ දෝතටම පුදයි
හදල ඉවරයිලු බන්. චන්දෙට කලින් ජනතා අයිතියට පත් කරනවලු. මෙන්න ඒකෙ අලුත්ම තත්වය;
![]()
Panadura to Payagala double line danna almost 20 years giya machan.
So adahasa atha araganin nuwarata double line dana eka gana.
ඉතිං උඹලගේ රනිල් හාමුට හදන්න කියපන්කො ඉක්මනටහරි දැන් ගෝඨ ආවහම හදල දෙයි මේං කියල බලං ඉඳපං
හදල උඹලගෙ දෝතටම පුදයි
lol yako meka cambodiawe hadana highway eke graphic pinthurayak. balapan e ratawal diwunu wena wegaya. ape ratey eka highway ekak hadanna kochchara kaalayak yanawada ? mechchara kaalayak gihilla ape ratey thawama thiyenne southern expressway ekai airport expressway ekai witharai. central expressway eka kawada hadala iwara karaida danne naha. mehema giyoth me ratey highway dahayak hadala iwara karanna ape mulu jeewitha kalayama madi. api polawata pas wunain passe tamai me aya highway hadala iwara karanne
https://www.skyscrapercity.com/showpost.php?p=157193460&postcount=19



ඔකේ වැඩ කැරණ කොල්ලෙක් මන් දන්වා උ කිව්වා වැඩ නවත්තල ලු හේතුව මට මතක නෑ
Mirigama-Kurunegala to be finished by the end of this year. Mirigama-Kadawatha to be finished by next year. And there won't be a highway to Kandy. Only upto Galagedara. I think they haven't even have started it yet.
හයිවේ එපා තියෙන පාරවත් පළල් කරපල්ලකෝ එක්කෝ![]()
Dan eka digata tiyenawa machan. 99 patan gatte. e tika hadala iwarai 2000 wage weddi kalutara north station ekata. Eeta passe kalu gange palama hadanna giya 10 years. eeta passe payagala tika haduwe 2018 wage. dan Panadura to payagala full track eka tiyenawa.ඒකත් හරියට එක දිගටම නෑනෙ