Kandy Hotel Buffet

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,134
    2,008
    113
    Colombo, Sri Lanka.
    macho pahala tiyana hotels walin hodama (worth for the money, quality, large variety and taste) buffet eka mokadda kiyanawada dannawanam pls

    Amaya Hills
    Mahaweli Reach
    Earl's Regency
    The Golden Crown Hotel
    Jetwing Kandy Gallery
     
    • Like
    Reactions: hackerzero

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    Jetwin gihin na

    Golden Crown
    Regent/Regency
    Mahaweli
    Amaya

    Issara Earl's patta. Eth lagadi giya dan wadak na.
     
    • Like
    Reactions: NRTG

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,198
    1,527
    113
    හැම එකාම ඔතන තියන හෝටලේක නමක් කියාගෙන යමු. එතකොට තමා පොෂ් පීපල් ගැම්ම එන්නේ. :lol: (හෝටලේ ඇස් දෙකෙන් දැකලවත් නැති උනාට අවුලක් නෑ). ඔන්න මාත් කියන්නම්.
    මහවැලි හොදයි. (මහවැලි ගග අයිනෙනේ තියනව ඇත්තේ. ඒක නිසා වලන් හොදට හෝදලා උයනවා ඇති.)
     
    Last edited:

    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    macho pahala tiyana hotels walin hodama (worth for the money, quality, large variety and taste) buffet eka mokadda kiyanawada dannawanam pls

    Amaya Hills
    Mahaweli Reach
    Earl's Regency
    The Golden Crown Hotel
    Jetwing Kandy Gallery
    Mage preferred order eka.

    1. Cinnamon Citadel
    2. Mahaweli Reach
    3. Hotel Topaz
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    . Hotel Topaz maru gewana gaanata satisfied budget ekata match
    regency th hodai
    grand kandy n golden crown same experience
    amaya th hodai but rasa special une nm ne mata but mn jeewitheta kaapu hodama fried cuttle fish tibbe ehe
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    හැම එකාම ඔතන තියන හෝටලේක නමක් කියාගෙන යමු. එතකොට තමා පොෂ් පීපල් ගැම්ම එන්නේ. :lol: (හෝටලේ ඇස් දෙකෙන් දැකලවත් නැති උනාට අවුලක් නෑ). ඔන්න මාත් කියන්නම්.
    මහවැලි හොදයි. (මහවැලි ගග අයිනෙනේ තියනව ඇත්තේ. ඒක නිසා වලන් හොදට හෝදලා උයනවා ඇති.)
    Hina kaala marenawa oi... 😂😂😂

    ට්‍රැපික්නෙ බන්, බයිපස්ස් රොඩ් එකක්වත් නෙ ටවුම මග ඇරල ය්න්න
    ඒ මදිවට පොඩි පාරවල් :D

    Sirawatama ewunata un hoyanne racing car oya hunduwe padinna... Lankawe guuma town eka thamai..

    Kandy people redda ussan enna epa dan.
     
    • Like
    Reactions: NRTG