කැමරා එකක් උස්සන් ගිහිල්ලා random කෙල්ලොන්ගේ ෆොටෝ ගන්න එවුන් කුකුලෝ කියලයි මම නම් හිතන්නේ මුන් කරන්නේ tiktok සහා instagram ප්රෝෆයිල් හදාගෙන ගිහිල්ලා ලස්සන කෙල්ලොන්ගෙන් ෆොටෝ අල්ලන්න permission අහන එක. මේවා හරිනම් තහනම් කරන්න ඕන. මුන් කෙල්ලොන්ට ඇනයක් වෙනවා ඇති