Kandy NOLIMIT හිගා කයි අයියෝ සල්ලි

mnsj

Banned
Apr 1, 2013
124
5
0
ow ow...lagadima wehei..
උඹ මේ පිස්සු කතා කරනවා.. යකෝ රත්නපුර නොලිමිට් එකේ පට්ටම සෙනගක් ඉන්නවා. ගොඩක් අය බලන්ගොඩ කහවත්ත කුරුවිට ඉඳල ඇවිත් තියෙන්නේ.. උඹල බොරුවට මොනිටරේ ඉස්සරහ ඉඳන් තප්පුලනවා.. එක පාරක් ගිහිල්ල බලපන්කො බොරුද කියල..
 
hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ANE PAW

    උඹ මේ පිස්සු කතා කරනවා.. යකෝ රත්නපුර නොලිමිට් එකේ පට්ටම සෙනගක් ඉන්නවා. ගොඩක් අය බලන්ගොඩ කහවත්ත කුරුවිට ඉඳල ඇවිත් තියෙන්නේ.. උඹල බොරුවට මොනිටරේ ඉස්සරහ ඉඳන් තප්පුලනවා.. එක පාරක් ගිහිල්ල බලපන්කො බොරුද කියල..

    OH REALY WHO TRUST U? BECAUSE ADA UBALAGE BIRTH EKA NEDA? APRL 1 MODAYANGE DAWASALU.:yes::yes::yes::yes::yes::yes::yes::yes::rofl::baffled::baffled::baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5
    0
    OH REALY WHO TRUST U? BECAUSE ADA UBALAGE BIRTH EKA NEDA? APRL 1 MODAYANGE DAWASALU.:yes::yes::yes::yes::yes::yes::yes::yes::rofl::baffled::baffled::baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සිංහල බෞද්ධ උරුමය රකිනු පිණිස,,, බලාපොරොත්තු පොඩි බැඳ අලුත් අවුරුදු සැමරීමට සුදානම් වන සිංහල බෞද්ධයන්ටම කුණු බිත්තර ප්‍රහාර එල්ල කරන මෝඩ කාලකන්නි... උඹල ඔය කුණු බිත්තර ගහන්නේ අපේම සිංහල බෞද්ධ සහෝදර සහෝදරියන්ට්.. කර්මය ගැන උඹල දැනුවත් නම්,, ඕක අනිත් පැත්තට කැරකෙන දවසට ලෑස්ති වෙලා හිටපල්ලා.. අහිංසක මිනිස්සු ඔය රෙදි ගන්නේ දාඩිය මහන්සියෙන් හම්බ කරලා, තමන්ගේ දෙමව්පියන්ට නැදයෝන්ට තෑගි කරන්න.. උන්ගේ අහිංසක සතුට විනාස කරන කාලකන්නි බල්ලොන්ට අනිවාර්යෙන්ම ඔය කරන "කුසල්" පලදෙනව..

    උඹ මාව විස්වාස නොකලට කමක් නැහැ,, නොලිමිට් එකක් ගාවින් ගිහින් බලලම විස්වාස කරපන්..බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ කිව්වට විස්වාස කරන්න හොඳ නැහැ කියල...
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,164
    12,148
    113
    Ohio, USA
    උඹ කුණුහරප දන්නවා කියල ලෝකෙට පෙන්නන්න එපා මෝඩයෝ.. උඹලට ගොඩක්ම රිදිලා කියල පේනවා.. මොනවා කරන්නද බන්.. උඹල ඉතින් කොහොමත් මොඩයෝනේ.. තව මෝඩ චුන් ටිකක් දාපන්...නොලිමිට් එකෙන් මිනිස්සු බඩු ගත්තම ඔයාට කහනවද????

    මූ අඬන එක දැකල නැතිනම් පොඩ්ඩ්ක මේක බලපන් මචන්... මූ මෙතන කුනුහබ්බ දදා හිටියට ඇඩ්මින් හෝ මොඩ් කෙනෙක් වෝර්නින්ග් එකක් දීපු ගමන් මූ ෆුල් පදිරි....
    මුගේ තනියම අඬන ත්‍රෙඩ් එකක් තියෙනවා මෙන්න...
    :D:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1545625