Kandy park

deadshot009

Junior member
  • Oct 18, 2016
    48
    3
    18
    oera garden palayan , habai itin awida awida tama katankaranna wenne nattam sikurutto elawnawa, nattam wels park , coupple witarai inne , ekanitin wadiyenma athal ganna thanak wage tama
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එ බං couple එකක් මෙවාගේ යන්න පුලුවන්ද ? අනේ මන්දා

    අනේ මන් දන්නැ බන්, මට ලැජ්ජයි ඕවා කියන.....:baffled::baffled::baffled:
    එක බලලා එලකිරි ආව ගමන් මේ ත්‍රෙඩ් එක දැක්ක නිසා දැම්මේ:P:P:P